70 gsm / 80 gsm වෙනස ගණකමද බන්?
70 gsm එකේ දෙපැත්ත ප්රින්ට් කරන්න පුලුවන්ද ලේසර් ප්රින්ටර් එකකින්?
---
අඩුවට ගන්න ප්ලේස් එකක් කියන්නම් මාතර කිට්ටු උන්ට.
බතුතා පාරේ කෙලවර කිට්ටුව තියෙනවා "නිමල් ස්ටෝර්ස්" කියල තොග කඩයක්.
70 gsm - 2100
80 gsm - 2400 (හෝ 2500 වගේ මතක)