A4 - 70 gsm / 80 gsm වෙනස මොකක්ද?

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    70 gsm / 80 gsm වෙනස ගණකමද බන්?

    70 gsm එකේ දෙපැත්ත ප්‍රින්ට් කරන්න පුලුවන්ද ලේසර් ප්‍රින්ටර් එකකින්?
    ---

    අඩුවට ගන්න ප්ලේස් එකක් කියන්නම් මාතර කිට්ටු උන්ට.

    බතුතා පාරේ කෙලවර කිට්ටුව තියෙනවා "නිමල් ස්ටෝර්ස්" කියල තොග කඩයක්.
    70 gsm - 2100
    80 gsm - 2400 (හෝ 2500 වගේ මතක)
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ගනකම වැඩි නේ ද
    70 gsm එකේ දෙපැත්ත ප්‍රින්ට් කරන්න පුලුවන්ද ලේසර් ප්‍රින්ටර් එකකින්?
     
    • Like
    Reactions: hitter

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    70 gsm / 80 gsm වෙනස ගණකමද බන්?

    70 gsm එකේ දෙපැත්ත ප්‍රින්ට් කරන්න පුලුවන්ද ලේසර් ප්‍රින්ටර් එකකින්?
    Ganakama wenas
    80 eke kisi awlk ne double side puluwan
    70 th awlk ne namuth samahara brand wala double side gahana kota kole akilenawa
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    70 gsm එකේ දෙපැත්ත ප්‍රින්ට් කරන්න පුලුවන්ද ලේසර් ප්‍රින්ටර් එකකින්?

    දෙකෙම ප්‍රින්ට් කරන්න පුලුවන් ඩබල් සයිඩ්. ගොඩක් ෆොටොකොපි ගහන උන් ගන්නෙ 70 එක ඉස්සර නම්. ලෙසර් ප්‍රින්ට් ගහන්න පුලුවන්. මම ගහනනෙ 70 එකෙන්. අවුලක් වෙලා නෑ
     
    • Like
    Reactions: dot.Net

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වර්ග මිටරයක ස්කන්ධය තමයි gsm කියන්නෙ. මාස් එක වැඩි කියන්නෙ ගනකම වැඩි. 1 sq meter of 70gsm has a mass of 70g .. 1 sq meter of 80gsm has a mass of 80g.. ගනකම අඩු එක සමහර printer වල ලෙස්සනව.. සමහර printer වලට ගනකම වැඩි ඒව දාන්න බෑ.. ඒක නිසා උඹ යූස් කරන printer එකට හරි යන්න ගනින්

    Ps.. සමහර printer වලට ඔය දෙකම දාන්න පුලුවන්.. එහෙම වෙලාවට කටුවට ගන්න printouts අඩු gsm paper එකකින් අරන් final printouts වැඩි gsm papers වලින් ගන්න පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Gsm - grams per square meter
    80 එක ගනකම වැඩියි ටිකක්.. එච්චරයි දන්නෙ.. Print seen ගැන මෙලෝ දෙයක් දන්නෙ නැත..