Nishi Spencer

Junior member
  • Jun 4, 2011
    34
    6
    8
    samsung-i9500-galaxy-s4-824-vs-samsung-galaxy-a5-1777.jpg


    මොකක්ද මේ දෙකෙන් හොඳ ?

    S4 | A5
     
    • Like
    Reactions: N♥K_forever

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    උබ ගනින් මචන් A5 එක:D. S4 එක හොදයි.ඒත් දැන් හුගක් පරණයි කොල්ලෝ.
    මන් පාවිච්චි කරන්නෙත් S4 එකක් තමයි:dull:. ලොලිපොප් අප්ඩේට්එකත් තියෙනවාඕකටත් තියෙනවා. එත් මේකේ රැම් එක ගන්නවා වැඩි.බටරිය්ත් අල්ලන්නේ නෑ වෙනද තරම්.:oo::oo:
     

    Nishi Spencer

    Junior member
  • Jun 4, 2011
    34
    6
    8
    උබ ගනින් මචන් A5 එක:D. S4 එක හොදයි.ඒත් දැන් හුගක් පරණයි කොල්ලෝ.
    මන් පාවිච්චි කරන්නෙත් S4 එකක් තමයි:dull:. ලොලිපොප් අප්ඩේට්එකත් තියෙනවාඕකටත් තියෙනවා. එත් මේකේ රැම් එක ගන්නවා වැඩි.බටරිය්ත් අල්ලන්නේ නෑ වෙනද තරම්.:oo::oo:

    එල, මන් ගන්න හිතන් ඉන්නේ මේකෙන් https://www.retailgenius.com/product/samsung-galaxy-a5/68724255793388B2F88
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    S4 eke battery avul kiyala use karapu dennek mata kivva. eyaala dennama extra battery ekak use karanava. S5 eke battery backup eka hodatama hodai. bt phone eka kethai.
    A3 and A5 dekata nam complains ne.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    මගේ යාලුවෙක්ටත් ඔය S4 එකේ battery problem එක ආවා. පස්සේ බලද්දී එක Korean version එකක්.

    Original international ekatath enava ban. Mage eka yaaluwek aran thiyenne Aussie walin. Eyaatah aava. Mehe reputed shop ekakin gaththa kenektath lede aava