AAA / AA Battery for kids toys

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    පොඩි එකාගෙ ටොය්ස් වලට බෑටරි දාල ඉවරයක් නෑ. ඔන් කරපුහම බෑටරි බහිනකන් දාල තියනව. AAA/ AA බෑටරි කඩෙන් ගන්න එකට වඩා recharchable බෑටරි තියගන්න එක වසිද.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    apo oya gena nam kata karala wedak na.

    Okata mama nam karala tiyenne. mama kalin ekathu karala tibba hoda 18650 battery ekak dala charging module ekak dala athulata modify karala aye toy eka fix karala tiyenne.

    battery bessama charge karala denawa

    Whats-App-Image-2025-11-15-at-21-54-25-f0245759.jpg

    me tiyenne a wage ekak. normally motor tiyena toy ekakata battery 3 enawa ne 18650 battery ekak athi.
    anika oya AAA battery dawasak wath tiyenne na. 18650 battery ekkak sehenna allala tiyenawa toys wala.

    mata nam 1000% success me wede
     
    adee.meka nam maru. karaganna vidiha gena thamai idea 1 neththey.
     
    • Like
    Reactions: batwise

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,698
    5,401
    113
    සමහර වෙලාවට pansonic eneloop ඔෆර්ස් තියනවා චාජරේ එක්කම
    එයින් සෙට් එකක් අරගෙන තියා ගත්තානං හරි

    පොඩි අවුලක් තියෙන්නෙ ඒව 1.2V හැබැයි 90%ක්ම සෙල්ලම් බඩු ඒව එක්ක වැඩ කරනවා

    අලි එකේ තියනවා බැටරියටම USB එක ගහල චාජ් කරන්න පුලුවන් 1.5 ඒව. ඒවත් හොඳ ඇති මම නං අරගෙන නැහැ
     
    • Like
    Reactions: War Fighter

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,041
    3
    118,602
    113
    Gampaha
    පැනසොනික් ගන්න, කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. AAA නං තියෙනවද දන්නෑ... AAනං තියෙනව.
     
    • Like
    Reactions: War Fighter

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,698
    5,401
    113
    පැනසොනික් ගන්න, කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. AAA නං තියෙනවද දන්නෑ... AAනං තියෙනව.
    AAA, AA තියනවා
    එක පාරක් කවුරු හරි මේකෙ ත්‍රෙඩ් එකක් දාල තිබුනා ඔෆර් එකක් ගැන
    එවලෙ මම ගත්තා හෙන සෙට් එකක්
    තාම තියනවා
    එකම අවුල ඒව 1.2V
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,691
    33,923
    113
    පොඩි උන්ට බැටරි දාන සෙල්ලම් බඩු දීලා උඹලා තමයි වැඩ වරද්දගෙන තියෙන්නේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,041
    3
    118,602
    113
    Gampaha
    AAA, AA තියනවා
    එක පාරක් කවුරු හරි මේකෙ ත්‍රෙඩ් එකක් දාල තිබුනා ඔෆර් එකක් ගැන
    එවලෙ මම ගත්තා හෙන සෙට් එකක්
    තාම තියනවා
    එකම අවුල ඒව 1.2V
    වෝල්ටේජ්නං මොනව තියෙනවද මතකත් නෑ. 2011 විතර ගත්තෙ ටස්කැම් එකකට දාන්න.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,699
    13,251
    113
    මම නම් මෙ ටික අරන් තියෙන්නෙ.. චාර්ජ් කර කරා දානවා. වැඩේ ලෙසි

    images

    images

    panasonic-rechargeable-battery-chargers-pbk3mcca12fa-64_1000.jpg
     
    • Like
    Reactions: Tricle_Buwa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,182
    10,903
    113
    පොඩි එකාගෙ ටොය්ස් වලට බෑටරි දාල ඉවරයක් නෑ. ඔන් කරපුහම බෑටරි බහිනකන් දාල තියනව. AAA/ AA බෑටරි කඩෙන් ගන්න එකට වඩා recharchable බෑටරි තියගන්න එක වසිද.
    Yes, eneloop

    පොඩි එකාගෙ ටොය්ස් වලට බෑටරි දාල ඉවරයක් නෑ. ඔන් කරපුහම බෑටරි බහිනකන් දාල තියනව. AAA/ AA බෑටරි කඩෙන් ගන්න එකට වඩා recharchable බෑටරි තියගන්න එක වසිද.
    නියම වැඩෙ තමයි උඹෙ පොඩි එවුන් ටොයි එක කඩාගන්නෙ නැතුව නිතරම පාවිච්චි කරනවා, ගොඩක් ලමයි දවස් කිහිපයයි
    ------ Post added on Nov 16, 2025 at 5:46 PM