i.am.the.best said:ආඩම්බරයි බැලුවමනම්
හොරහින් බලන්නේ ඇයි එහෙනම්
කම්මුල් සිඹින්න මගෙ හොදනම්
ආලෙන් වෙලෙන්න ඇයි තහනම්//
පෙම් හසරැලි මුව රැදුනේ
නිල් යායක රස වාගේ
ඔබේ සිත මා තුරුලේ
නැලවුනු හැටි මගේ මතකේ
තාමත් ඇත අද වාගේ
ඉන්නම් සැමදා ඔබගේ
සෙවනැල්ලක් වී සසරේ
අවසානය තෙක් මහදේ
තනිකම නැතිකර සැමදා මට ලන්වූවා ඔබ සෙවනේ
ඔබේ සිනහව මා හදේ රැදුනේ
නෙතු දහසක් අතරින් ඔබ මා දුටුවේ
මට ලන්වී කියු දේ මතකේ තවම රැදේ
ආඩම්බරයි බැලුවමනම්
හොරහින් බලන්නේ ඇයි එහෙනම්
කම්මුල් සිඹින්න මගෙ හොදනම්
ආලෙන් වෙලෙන්න ඇයි තහනම්
ආඩම්බරයි බැලුවමනම්
හොරහින් බලන්නේ ඇයි එහෙනම
Just can't believe it, leave it
girl what you doing to me
every time u hurt you ran to me
and every time u say u were there for me
but there something that u should know
i love you more than u know
but i guess u dont see me like that
i'll always be missed to bring you back
back to the reality,
back to this life of three
back to the thumbs up the one
you love back to him , to u done
my heart is aching girl
no one wanna ever would cheat you girl
no different chicks.. no different names.. no different games..
i love you.. i love you.. girl...
දුක සිතෙන්නෙ අපටම පමණද
තව සුසුම්වල උණුසුම මොකටද
මට තියෙන්නෙ තනිකම තනියට
ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද//
ආඩම්බරයි බැලුවමනම්
හොරහින් බලන්නේ ඇයි එහෙනම්
කම්මුල් සිඹින්න මගෙ හොදනම්
ආලෙන් වෙලෙන්න ඇයි තහනම්//
[email protected] said:Can some1 upload a link 2 download\??????????
thanksi.am.the.best said:ආඩම්බරයි බැලුවමනම්
හොරහින් බලන්නේ ඇයි එහෙනම්
කම්මුල් සිඹින්න මගෙ හොදනම්
ආලෙන් වෙලෙන්න ඇයි තහනම්//
පෙම් හසරැලි මුව රැදුනේ
නිල් යායක රස වාගේ
ඔබේ සිත මා තුරුලේ
නැලවුනු හැටි මගේ මතකේ
තාමත් ඇත අද වාගේ
ඉන්නම් සැමදා ඔබගේ
සෙවනැල්ලක් වී සසරේ
අවසානය තෙක් මහදේ
තනිකම නැතිකර සැමදා මට ලන්වූවා ඔබ සෙවනේ
ඔබේ සිනහව මා හදේ රැදුනේ
නෙතු දහසක් අතරින් ඔබ මා දුටුවේ
මට ලන්වී කියු දේ මතකේ තවම රැදේ
ආඩම්බරයි බැලුවමනම්
හොරහින් බලන්නේ ඇයි එහෙනම්
කම්මුල් සිඹින්න මගෙ හොදනම්
ආලෙන් වෙලෙන්න ඇයි තහනම්
ආඩම්බරයි බැලුවමනම්
හොරහින් බලන්නේ ඇයි එහෙනම
Just can't believe it, leave it
girl what you doing to me
every time u hurt you ran to me
and every time u say u were there for me
but there something that u should know
i love you more than u know
but i guess u dont see me like that
i'll always be missed to bring you back
back to the reality,
back to this life of three
back to the thumbs up the one
you love back to him , to u done
my heart is aching girl
no one wanna ever would cheat you girl
no different chicks.. no different names.. no different games..
i love you.. i love you.. girl...
දුක සිතෙන්නෙ අපටම පමණද
තව සුසුම්වල උණුසුම මොකටද
මට තියෙන්නෙ තනිකම තනියට
ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද//
ආඩම්බරයි බැලුවමනම්
හොරහින් බලන්නේ ඇයි එහෙනම්
කම්මුල් සිඹින්න මගෙ හොදනම්
ආලෙන් වෙලෙන්න ඇයි තහනම්//
dulajs said:Here U Watch.. Guys Sorry No Sound.... But Get Ready For The Original Preview....