Aadaraya........

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    Machanla,
    Mage jewithaye godakma duk wuna dawasa thamai ada.
    Eye mama mage girl friendta yawapu S.M.S ekak eyage thaththa dakala mata call karala hodatama [ godak charter widiyata] banna.
    Mata hithenawa mage girl friend wa aye mata kawadawathma daka ganna hambawena ekak naha kkiyala.
    Ada mage G.F ge thaththa ape gedara enawa kiwwa.Ehema awoth loku proshnayak wenawa.
    Machanla, mata mage girl friendwa nathi weida??

    :( :( :( :( :love: :love: :(:(
     
    Last edited:
    • Like
    Reactions: shenl

    analiza26

    Member
    Jul 11, 2010
    742
    30
    0
    matath ohoma una kollo.... mage kallage amma ape gedara ave... eka sms eka ahu vela nevei... 4n bill eke mage number eka 100kata vadiya thibila... e sene eka anthimata nathara une policiye
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    baya wenna pa machan, yaka kiyana tharam kalu nalu, umbai kellai dennama bokken love karanawanam kawadawath wen wenne na, dont worry
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    naha machan.
    Miniha eeye mage amma mathak kara kara banne.
    Mata godak bayai machan,
    Minihata maara widiyata keenthiyanawa.
    if he does come and make a scene, either kick his ass and throw him out or the moment he starts to make a scene, call the police. Tell them that he's threatening your lives.
    No one should be allowed to come in to your own house and talk shit to you.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    බය වෙන්න එපා.....උබට කෙල්ලගෙන් අහගන්න විදියක් නැද්ද ගෙදර තත්වය මොන වගේද කියලා..... මාමණ්ඩිය උබලගෙ ගෙදර එනවමයි කියල සුවර්ම නම් උබලගෙ ගෙදර කට්ටියට සීන් එක කියල තියපන්...........බය නොවී ඉඳින් මචෝ! අරූ උබට කෙලින්න වගේ ආවොත් කෙලින්ම ඇනපන් 2ක්!
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    if he does come and make a scene, either kick his ass and throw him out or the moment he starts to make a scene, call the police. Tell them that he's threatening your lives.
    No one should be allowed to come in to your own house and talk shit to you.

    Ok machan,
    I'll try to do that..
    Another thing is O.I.C of our area is my father's friend.
    Thanks a lot
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ගෙදර එනවා කිව්වනම් ඉතිං බය වෙන්න එපා..
    ඔයාගේ ගෙදරට ඇවිත් ඔයාට ගහන්න බෑනේ මචං
    ඔයාට පුලුවන්නම් ඔයගේ ගෙදර අයට මේ ගැන කියන්න
    එතකොට එයා ආවොත් ගෙදර අයටත් කතා කරන්න දෙයක් තියෙනවනේ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Ok machan,
    I'll try to do that..
    Another thing is O.I.C of our area is my father's friend.
    Thanks a lot
    then get the O.I.C.'s mobile number. The moment he starts talking shit, you call the OIC right in front of him let him know its the OIC you're calling. If he doesnt cool down at that, really do call the OIC and ask him to come. Make sure to tell the cops that he's threatening your lives cause thats a serious offense and not something the police can ignore.
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    බය වෙන්න එපා.....උබට කෙල්ලගෙන් අහගන්න විදියක් නැද්ද ගෙදර තත්වය මොන වගේද කියලා..... මාමණ්ඩිය උබලගෙ ගෙදර එනවමයි කියල සුවර්ම නම් උබලගෙ ගෙදර කට්ටියට සීන් එක කියල තියපන්...........බය නොවී ඉඳින් මචෝ! අරූ උබට කෙලින්න වගේ ආවොත් කෙලින්ම ඇනපන් 2ක්!

    මටත් ඔහොම සීන් එකක් උනා මචන්.... කෙල්ලගේ තාත්තාට ලව් එක මාට්ටු වෙලා පොර මගේ යාලුවෙක්ගේ ගෙදර ගිහින් සද්ද්යක් දාලා මාව තියන්නේ නැ කියලා අපේ ගෙදරත් අහගත්තා කියලා ඌ මට කෝල් කරලා කිව්වා.. මම තාත්තාට කෙලෙන්ම සින් කෝන් එක කිව්වා.. අරූ අවිල්ලා කෙලින්ම මගේ නම කියලා හෙන සද්දයක් දාන්න ලැස්ති උනේ, තාත්තා කිව්වා මගේ පුතා තනියෙම යාලුවෙලා හිටියේ නැහනේ ඒ හින්දා සද්දේ පොඩ්ඩක් අඩුවෙන් කතා කරන්න නැතනම් ඔය විදියට කැමති නම් මගෙත් ප්‍රශ්නයක් නැ ඔය විදියට කරමු කියලා.. බුවා නොර්මල් විදියට කතා කරලා පාඩුවේ යන්න ගියා, උඹ ගෙදරට කියපන්:P
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    then get the O.I.C.'s mobile number. The moment he starts talking shit, you call the OIC right in front of him let him know its the OIC you're calling. If he doesnt cool down at that, really do call the OIC and ask him to come. Make sure to tell the cops that he's threatening your lives cause thats a serious offense and not something the police can ignore.

    ok machan
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    bayawenna epa machan gedarata awilla ehema sadda danne naha.
    oya kiyana tharan yakaa kalu nahalune:rolleyes:
    mage kallage thathath ohomalu.habai thama ahu une naha uda kalu mamada kalu kiyala balanna:P

    uba baya nathuwa hoda eka wage hitapan
    puluwannan gedara kattiyata kiyapan
    ammalata barinan bro hari sister ta hari kaiyapan:rofl:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Baya wena epa yalu..eya oyage witarai...
    Baya natiwa Adare wenuwen muna dena..eyage thatha awa kila umbata gahanna aithiyak nane..baniwi...umbama taha eyage DUwata Galapenne kila penanna yalu..