Aadaraya........

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    bayawenna epa machan gedarata awilla ehema sadda danne naha.
    oya kiyana tharan yakaa kalu nahalune:rolleyes:
    mage kallage thathath ohomalu.habai thama ahu une naha uda kalu mamada kalu kiyala balanna:P

    uba baya nathuwa hoda eka wage hitapan
    puluwannan gedara kattiyata kiyapan
    ammalata barinan bro hari sister ta hari kaiyapan:rofl:

    Thanks machan.
    mama thaththata kiwwa
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    ithn machan ubata oka kawda hari widinna wenawa nhe dan eka kalin ma una eka hodai kiyala hitha hadagena!! ee dad ta muuna deepan :#
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,811
    113
    40
    හත් ඉලව්වෙ!
    if he does come and make a scene, either kick his ass and throw him out or the moment he starts to make a scene, call the police. Tell them that he's threatening your lives.
    No one should be allowed to come in to your own house and talk shit to you.

    :yes::yes:and loving someone is not a guilty as well..i mean if you are under 18 it may be guilty for some extent (as noticed in society i mean)..

    but yeah no one can threat you for that...:)
    and don't give a shit those people who bark like dogs for nothing..:lol::D
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් කොයි දෙත් වෙන්නෙ හොදටයි කියලා කියනවනෙ, බය වෙන්න එපා බන්, කෙල්ලෙගෙ තාත්තා අවම උබ වැදගත් විදියට කතා කරපන්, උබගෙ ගෙදරට සීන් එක කියලා තියපන්, එතකොට අවුලක් නැහැනෙ, මිනිහා කොච්චර කැගැහුවත් උබලා සද්දේ දාන්න යන්න එපා. උබලගේ ආත්මගෞරවය උබලා රැකගනින්, බල්ලො අපිව කැවට අපි බල්ලන්ව කන්න යන්නෙ නැහැනෙ නෙද, මොලේ පාවිච්චි කරලා වැඩ කරපන්, බය වෙන්න එපා, උබට ජය
     

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    උඹ බය වෙන්නෙපා මචන්...උඹ වරද්දක් කරල නැත්තන් බය වෙන්නෙ මොකටද ? ආදරේ කරන එක වැරැද්දක් නෙමේයි කොල්ලො....උඹෙ මාමා ආවත් උඹ කොන්ද කෙලින් තියන් කතා කරපන්....හැබැයි මිනිහ මොනවා කිව්වත් උබ හොදින් කතා කරපන්....කවද හරි දූව ඉල්ලගන්නත් ඕනනේ උඹ....:rolleyes::rolleyes:

    උඹ ඔය සීන් 1 ගෙදරට කියල තියන එක තමයි හොද...මෑන් එන්න කලින්....

    වැඩිය හිතන්නෙපා බං....ඔය වගේ දේවල් ගොඩක් වෙලා තියෙනවා....