Aanduwata chanda dekama sure ne.

fzlhmt

Member
Jun 11, 2007
2,031
10
0
39
Red Deer, Canada
කවුද මහින්ද කියන්නේ ................. ආ අර නලුවා ද?
එත කොට එස් එම් එස් අයියා ගැන මොකද කියන්නේ:)


kaa gaththada manda,
හැබැයි චේන් කතාවට වඩා එල
 
Jan 24, 2009
3,532
130
0
Sarath Fonseka
thawa watayak kerakunoth
Badu milath aduweyi,
oya padi wedi karanawa wage.
:lol:

මහරජතුමා එලකිරි එකට දවසකට ඇවිත් අන්කල්ගෙ මඩ ත්‍රෙඩ් බැලුවොත් අනිවා ජනතාවට සහන දෙයි. එසේ මෙසේ මඩක් ද ගහන්නේ. මෙයා මඩ ෆැක්ටරියක්:rofl::rofl::rofl:
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මචන් ස්කෝඩ් එකේ ඇම්බියුලන්ස් උත් ගියා, ගිය වාහන දෙවනි වෙන්නේ මහින්දගේ ස්කොඩ් එකට විතරයි

SF America yanna issella hitapu widiyayi
den inna widiyayi beluwama
eya janadhipathiwaraneta enawayi kiyala kiyanna puluwan.

Mata nam hithenne Mahindage kaale iwarayi.

Discipline nethi cha porawal
lankaawe ooru warige aththanta loku unata
amerikaawa wage ratawal
SF wage ayata salakanawa wediyi.
:)
 
Jan 24, 2009
3,532
130
0
Mahinda wage porawal inna ratawal wala ehema ne.
:lol:

රනිල් ඉන්නෙත් ඒ රටේම තමයි අන්කල්, රනිල්ගේ කාලේ නේද අයි ඕ සී1ට තෙල් සංස්තාවෙන් කුට්ටියක් දුන්නේ. ඒකට පින්සිද්ද වෙන්න අපි ඒකට සම්බන්ධ අයගේ මවුපියන් නැමදලා වැඩිමිලට පෙට්‍රල් ගන්නව අයි ඕ සී ශෙඩ් වලින්:oo::oo::oo:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
SF America yanna issella hitapu widiyayi
den inna widiyayi beluwama
eya janadhipathiwaraneta enawayi kiyala kiyanna puluwan.

Mata nam hithenne Mahindage kaale iwarayi.

Discipline nethi cha porawal
lankaawe ooru warige aththanta loku unata
amerikaawa wage ratawal
SF wage ayata salakanawa wediyi.
:)

මොකෙක් ගියත් අනේ අම්මේ මෙහෙම සෙකිරුටි එකක්, අද දවසෙම ආමි එක පාර පුරා, ගෙවල් චෙක් කරනවා , ඉන්න අයගේ අයිඩී බලනවා, අන්තිමට 9 විතර ගිය වාහන ටික දැකලා මට නම් ඇඩුනා