Aape Urumee.අපේ උරැමේ 2

553351_457279204339415_1944965513_n.jpg


කරණීය මත්ථග කුසලෙන
https://www.facebook.com/pages/Aape-Urumeeඅපේ-උරැමේ/285449294855741
කරණීය මෙත්ත සුත්ර ය........
කියවා බලන්න.......
ඔබත් සිංහල තේරුම දැන සිටියාද කියලා.
සැමට තෙරුවන් සරණයි!

යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කො උජූ ච සූජූ ච
සුවචො චස්ස මුදු අනතිමානි

තේරුම
1. ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද? අභිවෘද්ධියෙහි දක්ෂයා එය කට යුතු ය. හේ සමර්ථයෙක් වන්නේ ය. අවංක වන්නේ ය. මැනවින් අවංක වන්නේ ය. කීකරු වන්නේ ය. මෘදු වන්නේ ය. නිහතමානි වන්නේ ය.

සන්තුස්සකො ච සුභරො ච
අප්පකිච්චො ච සල්ලහුකවුත්ති
සන්තින්ද්රිචයො ච නිපකො ච
අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො

තේරුම
2. සන්තෝෂ ඇත්තෙක් වන්නේ ය. පහසුවෙන් පෝෂණය කළ හැකෙක් වන්නේ ය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය. ප්රවඥාවත් වන්නේ ය. හැඩි දැඩි නොවන් නේ ය. කුලයන්හි නො ඇලෙන්නේ ය.

නච ඛුද්ධං සමාචරේ කිඤ්චි
යෙන විඤ්ඤු පරෙ උපවදෙය්යුංේ
සුඛිනො වා ඛෙමිනො හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

තේරුම
3. යම් ක්රිතයාවක් නිසා නුවණැති අන්යනයෝ නින්දා කෙරෙත් නම් එබඳු කුඩා වූ වරදක් පවා නො කරන්නේ ය. සියුල සත්හු සුව අත්තෝ භය නැත්තෝ වෙත් වා. සියලු සත්හු සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත් වා.

යෙ කෙචි පාණ භූතත්ථි
තසා වා ථාවරා වා අනවසෙසා
දීඝා වා යෙ මහන්තා වා
මජ්ඣිමා රස්සඛාණුකථූලා

තේරුම
4. කෙලෙස් ඇති සත්වයෝ ද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලු ප්රායණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්යමම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද?

දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා
යෙච දූරෙ වසන්ති අවිදූරෙ
භූතා වා සම්භවෙසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

තේරුම
5. තම ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙන්නා වූ සත්වයෝ වෙත් ද යම් සත්ව කෙනෙක් දුර හෝ වසත් ද , ළඟ හෝ වසත් ද, උපන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද, හේ ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද?

නපරො පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි
ඛ්යාමරොසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්ය්

තේරුම
6. අනෙකෙක් අනෙකකු නො රවටන්නේය. කිසි තැනෙක්හි ඒ කිසිවකුට අවමන් නො කරන්නේ ය. කය වචන දෙකින් කරන රෝෂණයෙන් ද සිතින් කරන ක්රෝේධයෙන් ද ඔවුනොවුන්ට දුක් නොකැමති වන්නේ ය.

මාතා යථා නියං පුත්තං
ආයුසා එක පුත්ත මනුරක්ඛෙ
එවම්පි සබ්බභූතෙසු
මානසං භාවයෙ අපරිමානං

තේරුම
7. යම් සේ මවුතොමෝ ආයුෂයෙන් ස්වකීය පුත්රෙයා රකී ද, එසේම සියලු සතුන් කෙරෙහි අප්ර.මාණ මෛත්රින සිත වඩන්නේ ය.

මෙත්තං ච සබ්බලොකස්මිං
මානසං භාවයෙ අපරිමානං
උද්ධං අධො ච තිරියඤ්ච
අසම්බාධං අවෙරං අසපත්තං

තේරුම
8. පමණ රහිත වූ, එසේම පීඩා රහිත වූ වෛර චේතනා රහිත වූ, සතුරන් රහිත වූ සිතෙහි වූ මෛත්රි‍ය ද උඩ යට සරස යන සියලු සත්ව ලෝකයෙහි වඩන්නේ ය.

තිට්ඨං චරං නිසින්නෝ වා
සයානො වා යාවතස්ස විගතමිද්ධො
එතං සතිං අධිට්ඨෙය්ය
බ්ර හ්ම මෙතං විහාරං ඉධමාහු

තේරුම
9. සිටිමින් හෝ යමින් හෝ හිඳිමින් හෝ සයනය කරමින් හෝ යම්තාක්කල් නොනිදා ද ඒ තාක්කල් මෛත්රීව ස්මෘතිය වඩන්නේ ය.

දිට්ඨිං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නො
කාමෙසු විනෙය්යන ගෙධං
නහිජාතු ගබ්භසෙය්යං පුනරෙතීති

තේරුම
10. මිත්යායදෘෂ්ටියට නො පැමිණ ශ්රො තාපන්න මාර්ග ඥාන දර්ශනයෙන් යුක්තවූයේ වස්තුකාමයෙහි ගිජුබව හෙවත් ක්ලේශ කාමය සකෘදාගාමි අනාගාමි මාර්ග දෙකින් ප්රරහීණකොට ඒකාන්තයෙන් මවුකුස පිළිසිඳ ගැනීමට නැවත නො පැමිණෙන්නේ ය.

282352_422751881125481_911618400_n.jpg

මාලිගාතැන්න රඡමහා විහාරය....
576918_422726511128018_1061538451_n.jpg


23372_368175446611409_1893899460_n.jpg

603061_554720167891167_387846671_n.jpg
553776_422715347795801_1785957918_n.jpg

අඩ සිය වසක් සපුරන රත්මලානේ ශ්‍රී රත්නාරාමය

සීසර් සුදුසිංහ

රත්මලාන අත්තිඩිය පාරේ ශ්‍රී රත්නාරාමය අඩ සිය වසරක් සපුරයි. රත්මලානේ ශ්‍රී රත්නාරාමයේ ආදි කර්තෘන් වහන්සේ පණ්ඩිත ඔල බොඩුවේ රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. එදා වගුරු බිමක්ව පැවැති එම භූමිය පුද බිමක් බවට පත්කිරීම උන්වහන්සේගේ මූලික අදිටන වීය. ධර්මාචාර්යවරයන් වහන්සේ නමක්ද වූ ඔලබොඩුවේ රතනපාල නාහිමියෝ මහත් උත්සාහයෙන් 1958 දී කුඩා සංඝාවාසයක් ඇරැඹූහ. අනතුරුව බෝධීන් වහන්සේ නමක් රෝපණය කරවූහ.සම්බුදු මැඳුරක් ද තැන වූ උන්වහන්සේ විහාරාංග එක් කරමින් ප්‍රදේශයේ දූ දරුවන්ගේ ගුණ නැණ වර්ධනය කරවීමේ අරමුණින් තාවකාලික ශාලාවක් තුළ දහම් පාසල ඇරැඹූහ.

සෙත්කවි කලාවෙන් සහ ඡ්‍යොතිෂ දැනුමෙන් ද පෝෂණය වී සිටි රතනපාල නාහිමියෝ ජනතා ප්‍රසාදයට පත්වෙමින් අගනා ආගමික හා සාමාජික සේවාවන් රැසක මාර්ගෝපදේශකයාණන් වහන්සේ නමක් වූහ.

එසේ මහඟු සේවාවන් රැසක නිරතව වැඩ සිටි ඔලබොඩුවේ රතනපාල නාහිමියෝ 1979 මැයි මස 14 වැනි දා අපවත් වී වදාළහ. අනතුරුව නැගෙනහිර පස් යොදුන් කෝරළයේ ප්‍රධාන සංඝනායක කෙවිටියාගල ධම්මසිද්ධි නාහිමියෝ රත්නාරාමයේ විහාරාධිපති ධූරයට පත්වූහ. ධම්මසිද්ධි නාහිමියෝ් පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනේ සහ රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනේ ද ආචාර්ය වරයකු ලෙස ද සේවය කළහ

“සුධර්ම” නමින් ධර්ම ශාලාවක් ද කුඩා ප්‍රමාණයෙන් රමණීය දාගැබක් ද නව විහාරාංග ලෙස විහාරස්ථානයට එක් කරමින් ධම්මසිද්ධි නාහිමියෝ රත්නාරාමය දන මන පුබුදන විහාරස්ථානයක් බවට පත් කිරීමට මහත් වෙහෙසක් දැරූහ. එසේ ශාසනික සේවාවේ නිරතව වැඩ සිටි කෙවිටියාගල ධම්මසිද්ධි නාහිමියෝ 1985 ඔක්තෝම්බර් 26 වන දා අපවත් වී වදාළහ. අනතුරුව රත්නාරාමාධිපති ධූරයට පත් වූයේ බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මසිද්ධ්‍යාභිධාන සූරියගොඩ සිරිධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

සූරියගොඩ සිරිධම්ම නායක හාමුදුරුවෝ විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමකි. තෛ‍්‍රනිකායික මහ සඟරුවනෙහි මෙන්ම පළාත්වාසීන්ගේ ද ගෞරවයට ලක්ව වැඩ සිටින උන්වහන්සේ ක්‍රියාශීලී යතීන්ද්‍රයන් වහන්සේ නමකි. රත්මලාන රත්නාරාමයේ වත්මන් නවෝදයේ අනුශාසකයන් වහන්සේ වන සූරියගොඩ සිරිධම්ම නායක හාමුදුරුවෝ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සහකාර විදුහල්පති හිමියෝද වෙති.

ශ්‍රී රත්නාරාමයේ මෙතෙක් පැවැති අඩුපාඩු සපුරාලමින් නව විහාරාංග රැසක් ඉදි කරවමින් ප්‍රදේශයේ අගනා පුදබිමක් බවට පූජනීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට සිරිධම්ම නාහිමියන් ගන්නා උත්සාහය පැසසිය යුතු ය.

රත්නාරාම ශ්‍රී රතනපාල දහම් පාසලේ අභිවෘද්ධිය පතා මහත් කැපවීමෙන් කටයුතු කරන සූරියගොඩ සිරිධම්ම නායක හාමුදුරුවන් දහම් පාසල මුල් කර ගනිමින් ගෙවී ගිය වසර කීපය පුරා සිදු කර ඇති සමාජ සුබ සාධන සේවාවන් රැසකි.

සීමිත ඉඩකඩක වූවද පවත්වා ගෙන යන දහම් පාසල 2003, 2004, 2005 යන වසරවලදී සමස්ත ලංකා හොඳම දහම් පාසල බවට පත්විය. පන්සියයකට අධික සිසුහු සංඛ්‍යාවක් වත්මනෙහි එම දහම් පාසලේ දහම් දැනුමෙන් පෝෂණය වෙති.

මෙරට දුෂ්කර ප්‍රදේශවල ආර්ථික අපහසුතා ඇති ඉගෙනීමට දක්‍ෂ දරුවන් වෙත වාර්ෂික අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, ප්‍රදේශයේ දරුවන්ට අධ්‍යාපනික උපකරණ පිරිනැමීම, පාසල්වල ත්‍යාග ප්‍රදාන සඳහා අවැසි ත්‍යාග ලබාදීම රත්නාරාමයේ සමාජ සුබ සාධන සේවාවන්ගෙන් කීපයකි.

සීමිත ඉඩකඩ මගින් වූවද පෙරටත් වඩා මහත් සමාජ මෙහෙවරක් ඉටුකිරීමේ අරමුණින් තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරවීමට මෙයට වසර කීපයක සිට සැලසුම් කර ඇත.

රත්මලානේ ශ්‍රී ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් විහාරස්ථ දායක සභාව, ශ්‍රී රතනපාල දහම් පාසලේ දෙමවුපිය සංගමය, දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ඇතුළු සිසු දරුවන් හා එක්ව සැමරුම් කාර්යයන් රැසක් සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඒ අතර ධර්ම දේශනා, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්, ළමා අධ්‍යාපන සත්කාර වැඩ සටහනක්, වැඩිහිටි ප්‍රජා සත්කාර සේවාවක්, ධර්ම ග්‍රන්ථ එළිදැක්වීමක්, හා සාමණේර හිමිවරුන් පනස් නමක් උදෙසා පිරිවෙන් උපකරණ පිරිනැමීමක් සිදු කිරිමටකටයුතු යොදා ඇත.

ආගමික හා සාමාජික මෙහෙවර උදෙසා දිවා රෑ අපමණ වෙහෙස දරා කටයුතු කරන සූරියගොඩ සිරිධම්ම නාහිමියන් ගේ අනුශාසනා පරිදි එම සමාජ සත්කාර්යයන් සිදුකැරේ.
578965_422691044464898_2088561789_n.jpg

285650_422704114463591_1641573796_n.jpg

564903_422557357811600_1759425778_n.jpg

8143_422557427811593_333663811_n.jpg

270380_368134403282180_487489120_n.jpg

යමෙක් සංඝයා සඳහා කුටි සෙනසුන් පූජා කරයි ද, ඔහු සියල්ල පිදුවා වෙයි."

බුදුරජාණන් වහන්සේ - ( කිංදද සූත්‍රය )

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ වැඩ වෙසෙන පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා ඉදිකිරීමට යෝජිත කුටි 60 කින්, සමන්විත කුටි සංකීර්ණය සහ භාවනා ශාලාවේ ඉදිකිරීමේ කටයුතු සඳහා පුණ්‍ය කර්මය සඳහා ඔබට බැතිබර දායකත්වය දැක්විය හැකි යි.

සියලු විමසීම් - 077 1020363 / 037 2244602

uputaganima FB
 
579093_422693271131342_1447815213_n.jpg


58189_368061669956120_1462311501_n.jpg

මලේ සුවඳ නැති වෙයි පෙති හැලු නාම
ගතේ රුසිරු නැති වෙයි රැලි වැටු නාම
ගඟේ මහිම නොපෙනෙයි දිය සිඳු නාම
දුන් දේ සුවඳ පවතී ලොව හැම දාම
 

Similar threads