Aavesham (2024) ටහිකේ මේවානේ ෆිල්ම්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    MV5-BYTA0-YTgx-NWUt-Yjll-OS00-MWNh-LTk3-MTQt-Yj-Q1-N2-Rm-NTZj-Yz-I2-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-MTQ3-Mzk2-MDg4-V1-FMjpg-UX1000.jpg

    Avesham (2024)
    Imdb 8+

    තාම බලලා ඉවර උනෙත් නැ. නමුත් මේක නොදා බැ.අද රැට, මේ වික් එන්ඩ් එකට බලනවානම් මෙන්න මලයාලම් ෆිල්ම් එකක්.

    කොමඩි, ඇකෂන් පිරිලා. ෆාහද් ෆසිල් කියන්නේ සුපිරියක්. මූයි මලයාලම් සංස්කෘතියයි උතුරු ඉන්දිය බොලිහුඩ් දඩගස්සලා නන්ස්තාර කරවනවා. ඉන්දියවේ සිනමාව කේරලයයි තිරණය කරන්නේ හෙට.

    දැනට හැම ඔන්ලයින් සයිට් එකේම වගේ තියනවා. ලෙිසියෙන් හොයාගන්න පුලුවන්.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,656
    30,870
    113
    අපායෙ දොරකඩ
    Web කොපිය ආවද? එනකන් බලන් හිටියේ මන්. ඔක්කොම cam කෝපි තිබ්බේ.

    @Reincarnator direct link ndd 2K

    4K ටොරන්ට් එකක් මෙතන තිබ්බ

    or

    Aavesham (2024) Malayalam 1080p 10bit DS4K AMZN WEBRip DDP5.1 x265 HEVC ESub-LSSJBroly - 3.4GB - Torrent (Source)

    සෘජු ලින්කුව *

    * දින තුනක් සඳහා පමණක් වලංගුයි
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    MV5-BYTA0-YTgx-NWUt-Yjll-OS00-MWNh-LTk3-MTQt-Yj-Q1-N2-Rm-NTZj-Yz-I2-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-MTQ3-Mzk2-MDg4-V1-FMjpg-UX1000.jpg

    Avesham (2024)
    Imdb 8+

    තාම බලලා ඉවර උනෙත් නැ. නමුත් මේක නොදා බැ.අද රැට, මේ වික් එන්ඩ් එකට බලනවානම් මෙන්න මලයාලම් ෆිල්ම් එකක්.

    කොමඩි, ඇකෂන් පිරිලා. ෆාහද් ෆසිල් කියන්නේ සුපිරියක්. මූයි මලයාලම් සංස්කෘතියයි උතුරු ඉන්දිය බොලිහුඩ් දඩගස්සලා නන්ස්තාර කරවනවා. ඉන්දියවේ සිනමාව කේරලයයි තිරණය කරන්නේ හෙට.

    දැනට හැම ඔන්ලයින් සයිට් එකේම වගේ තියනවා. ලෙිසියෙන් හොයාගන්න පුලුවන්.
    patta
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com