උබල දෙන්නා ත්රෙඩ් එකක් හරි ජීටි ට කියලා වෙනම සෙක්ශන් එකක් අරගෙන බැන ගනිල්ලකෝ@2osama ට සොට් එක දෙන අය මේකට like එකක් දාන්න![]()
යෙස් සිංගලුන්ට ක්‍රිකට් මැච් එකක් එහෙම නැතිනම් යාලුවො එක්ක ගල් බෝතලයක් ගහලා ඩොල්කියක් තලන්න එහෙම නැතිනම් සොට් එකක් දාලා මියුසිකල් සෝ එකක් බලන්න තිබුනනම් හොදටම ඇති මොන සිස්ටම් චේන්ජ් දමොන අරගලද ඕයි මිනිස්සු සැපේ
100%යෙස් සිංගලුන්ට ක්‍රිකට් මැච් එකක් එහෙම නැතිනම් යාලුවො එක්ක ගල් බෝතලයක් ගහලා ඩොල්කියක් තලන්න එහෙම නැතිනම් සොට් එකක් දාලා මියුසිකල් සෝ එකක් බලන්න තිබුනනම් හොදටම ඇති මොන සිස්ටම් චේන්ජ් ද