ape game කඨිනya

Boris Johnson

Junior member
  • Nov 3, 2025
    62
    89
    18
    Mepara ape game Katinaya baaraganna gedarak na
    laksha hatharak withara yanawa ban gamatama kanna dennath epai. kohe thiyena sallida minissunta. hamuduruwo eka gedarakin 1500 gaane ekathu karala katine pansale thiyala gama wate aran gihin aaye pansalata genawa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,875
    165,655
    113
    එකමත් එක රටක
    අපෝ උබලගේ ගමේ නැද්ද ගමටම පෙන්න කටිනයක් බාරගෙන show off දාන්න පොරකන පවුල් එකක්වත් ??
    කොහෙද බන් ඒ ගම ? 🥱
    මෙහෙ නම් මම හිතන්නේ තමන්ගේ පන්සලේ කටින ටික ඉතිරි අවුරුදු 10 - 15කටම බෙදාගෙන නිසා වෙන පන්සල් හොයන යන උන් ඉන්නේ ඕක කරන්න .
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,989
    7,536
    113
    Galaha
    මේ සැරේ අපේ ලේන් එකේ ගෙවල් 4ක කටිනෙ තියල තිබ්බා. මමනම් ඔය කඨින මගුල් දන්නෙ නෑ ගිය අවුරුද්දෙ වයිෆ්ගෙ අම්ම එහෙ ගෙදර තමයි කටිනෙ තියන් හිටියෙ ගෑනිට ළමය හම්බෙන්න හිටියෙ ඒ දවස්වල අම්මට තමුන්ගෙ දුවට දරුව ලැබෙන්න ඉන්නෙ කෑමක් බීමක් හදල දෙන්නවත් ඕන කියල වගේ වගක් තිබුනෙ නෑ පන්සලටමයි සේරම කරේ. පන්සලට සුප් එහෙම හදල යවනව දුවට ඇල්ටොත් නෑ. මම ගෑනිට කන්න ආස දේවල් කඩෙන් ගෙනල්ල දුන්නෙ. ගෑනි ආසවෙන් ගියෙ අම්ම බලයි කියලා ඒත් එහෙම උනේ නෑ ළමය හම්බෙලා මාසෙන් අපි ගෙදර ආවා අන්තිමට. :yes: දැන් ගෑනි ළමයෙග් birthday party එක ග්‍රන්ඩ් විදිඅයට ගෙදර උන්ට දෙන්න යනව. මම කීවේ ලමය ලැබෙන්න ඉද්දි බලපු නැති උන්ට මොකටද පාටි. ආබාදිත ළමයි එහෙම ඉන්න තැනකට දානයක් වියලි සලාක ටිකක් ගිහින් දෙමු ඒ සල්ලි වලින් කියලා. :rolleyes:
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මමනම් ඔය කඨින මගුල් දන්නෙ නෑ
    ඒ හින්දා තමයි....
    ගිය අවුරුද්දෙ වයිෆ්ගෙ අම්ම එහෙ ගෙදර කටිනෙ තියන්
    ඉන්න කොට....

    ගෑනිට ළමය හම්බෙන්න
    ඉන්නවා කියලා එහෙ එක්කගෙන ගියෙ 🤷

    ගෙදර කඨිනෙ තියෙන කොට ඉතිං ඒ වැඩයි මේ වැඩයි දෙකම කරන්න අමාරුයි තමයි.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,989
    7,536
    113
    Galaha
    ඒ හින්දා තමයි....

    ඉන්න කොට....

    ඉන්නවා කියලා එහෙ එක්කගෙන ගියෙ 🤷
    gon athal ganna epa ponnayo.

    ඒ හින්දා තමයි....

    ඉන්න කොට....

    ඉන්නවා කියලා එහෙ එක්කගෙන ගියෙ 🤷

    ගෙදර කඨිනෙ තියෙන කොට ඉතිං ඒ වැඩයි මේ වැඩයි දෙකම කරන්න අමාරුයි තමයි.
    හුත්තො කටිනෙ ගේනකොටම ගෑනිට බඩ වෙනවද. කටින ගේන්ඩ කලින් එහෙ ගියෙ අපි. දරුව හම්බෙන්න හිටිය මේ මාසෙ තමයි කටිනෙ තිබ්බෙ. ඒ මගුල අරන් එන්න ඉල්ලල තියෙන්නෙ මාස 3කට විතර කලින් ගමේ එකෙක්වත් බාරගෙන නැති නිසා. ඔය මගුල බාරගත්තු මාසේ ඉඳන් උන්දැට ට්‍රැක් පැනල හිටියෙ. මෙලෝ සිහියක් නැතුව.
    ------ Post added on Nov 3, 2025 at 1:14 PM
     
    Boris Johnson

    Junior member
  • Nov 3, 2025
    62
    89
    18
    අපෝ උබලගේ ගමේ නැද්ද ගමටම පෙන්න කටිනයක් බාරගෙන show off දාන්න පොරකන පවුල් එකක්වත් ??
    කොහෙද බන් ඒ ගම ? 🥱
    මෙහෙ නම් මම හිතන්නේ තමන්ගේ පන්සලේ කටින ටික ඉතිරි අවුරුදු 10 - 15කටම බෙදාගෙන නිසා වෙන පන්සල් හොයන යන උන් ඉන්නේ ඕක කරන්න .
    mehe un palliyata puka denne
    ඒක කියන්නම අකවුන්ට් එකක් හැදුවද? සාදු සාදු 🙏
    ow ow
    මේ සැරේ අපේ ලේන් එකේ ගෙවල් 4ක කටිනෙ තියල තිබ්බා. මමනම් ඔය කඨින මගුල් දන්නෙ නෑ ගිය අවුරුද්දෙ වයිෆ්ගෙ අම්ම එහෙ ගෙදර තමයි කටිනෙ තියන් හිටියෙ ගෑනිට ළමය හම්බෙන්න හිටියෙ ඒ දවස්වල අම්මට තමුන්ගෙ දුවට දරුව ලැබෙන්න ඉන්නෙ කෑමක් බීමක් හදල දෙන්නවත් ඕන කියල වගේ වගක් තිබුනෙ නෑ පන්සලටමයි සේරම කරේ. පන්සලට සුප් එහෙම හදල යවනව දුවට ඇල්ටොත් නෑ. මම ගෑනිට කන්න ආස දේවල් කඩෙන් ගෙනල්ල දුන්නෙ. ගෑනි ආසවෙන් ගියෙ අම්ම බලයි කියලා ඒත් එහෙම උනේ නෑ ළමය හම්බෙලා මාසෙන් අපි ගෙදර ආවා අන්තිමට. :yes: දැන් ගෑනි ළමයෙග් birthday party එක ග්‍රන්ඩ් විදිඅයට ගෙදර උන්ට දෙන්න යනව. මම කීවේ ලමය ලැබෙන්න ඉද්දි බලපු නැති උන්ට මොකටද පාටි. ආබාදිත ළමයි එහෙම ඉන්න තැනකට දානයක් වියලි සලාක ටිකක් ගිහින් දෙමු ඒ සල්ලි වලින් කියලා. :rolleyes:
    anuradatath monhri diyan

    speaker dammoth balagamu...

    පල්ලියෙන් 500ක් දුන්නද ගිහින් ත්‍රෙඩ් එකක් දාන්න කියලා.
    5000
    අපෝ මහ හිඟන ගමක්නේ..😆
    ow
    gon athal ganna epa ponnayo.

    හුත්තො කටිනෙ ගේනකොටම ගෑනිට බඩ වෙනවද. කටින ගේන්ඩ කලින් එහෙ ගියෙ අපි. දරුව හම්බෙන්න හිටිය මේ මාසෙ තමයි කටිනෙ තිබ්බෙ. ඒ මගුල අරන් එන්න ඉල්ලල තියෙන්නෙ මාස 3කට විතර කලින් ගමේ එකෙක්වත් බාරගෙන නැති නිසා. ඔය මගුල බාරගත්තු මාසේ ඉඳන් උන්දැට ට්‍රැක් පැනල හිටියෙ. මෙලෝ සිහියක් නැතුව.
    ------ Post added on Nov 3, 2025 at 1:14 PM
    naaki huththiyo athmarthakami
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,989
    7,536
    113
    Galaha
    anuradatath monhri diyan
    @AnuradhaRa < ඕකට මම ගිය අවුරුද්දේ කෑමක් එවන්න ඇඩ්‍රස් එක දියන් කීවා ඕක නෙවෙයි දුන්නේ. මේ මගේ අලුත් එකවුන්ට් එක නිසා දැන් මේක කීවම මම කවුද කියල ඌට මීටර් වෙයි සමහරවිට.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,193
    113
    උඹල දන්නවද ඇත්තටම කඨිණය කියන්නෙ මොකක්ද කියල...
    කඨිණ චීවරය කියන්නෙ සිවුරට නේද...

    දවසක් මහ රෑ ඇහෙනව පාරෙ පෙරහැරක් වගේ යනව
    මං බැලුව මොකක්ද යකෝ මේ දෙගොඩහරි ජාමෙ යන පෙරහැර කියල, මාත් නිකං පෝං වෙලා ආව ඒ ආතල් එකට

    හරියට නිකං හැලොවින් එකක් වගේ

    ආයෙ ඊට පස්සෙ ඒ වගේ ඒව ගියෙ නෑ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,989
    7,536
    113
    Galaha
    කඨිණ චීවරය කියන්නෙ සිවුරට නේද...

    දවසක් මහ රෑ ඇහෙනව පාරෙ පෙරහැරක් වගේ යනව
    මං බැලුව මොකක්ද යකෝ මේ දෙගොඩහරි ජාමෙ යන පෙරහැර කියල, මාත් නිකං පෝං වෙලා ආව ඒ ආතල් එකට

    හරියට නිකං හැලොවින් එකක් වගේ

    ආයෙ ඊට පස්සෙ ඒ වගේ ඒව ගියෙ නෑ
    කඨිනෙ දවසට පන්සලට පලයන් පාරෙ ඇවිදලා වැඩක් නෑ බොරුවට. හවසට හොඳට කන්න දෙනව පන්සලේ. :yes:
    තට්ට නියම ෆ්‍රෙශ් සින්හල :love2:
    ඒ මොකෝ එහෙම කියන්නෙ. පන්සලටත් දෙන්න ඕන හැබැයි ඊට වඩා අසරනයින්ට දෙන්න ඕන. පන්සලට කොහොමත් ලැබෙනව. බුදුන්ට කවුරුත් දෙනවා ඒකෙ අඩුවක් වෙනෙන් නෑනේ කොහොමත්. :yes: