Hi friends, 

මුලින්ම කියන්න ඕනේ EK join වෙලා මන් දාන මුල්ම thread එක මේ .
මේ දාන්නෙත් මගේ යාලුවෙක්ට help
එකක් කරන්න හිතාගේනය්, එයාගේ husband abroad ඉඳන් ගෙනල්ල තියෙනවා එහෙ ඒගොල්ලෝ 1 month විතරක් use කරපු AB King Pro exercise machine එක, එයාලට ඕනේ එක විකුනන්නය්.
but ඒක තාම හොඳ condition
එකෙය් තියෙන්නේ
, තාමත් අලුත් වගේ.
ඒක තියෙන්නෙත් කොළඹ. interest කට්ටිය තමන්ගේ offer එක pm කරන්න. delivery එකනම් ඔයාලමය් කරන්න වෙන්නෙත්.
මේ තියෙන්නේ picture 1
තවත් එකක් නම් Yamaha Keyboard with stand එකකුත් තියෙනවා, model is psr-e313 manual කැමති නම් එකටත් offer එකක් දෙන්න පුළුවන් pictures, Google ඒකෙන් බලාගන්න පුළුවන්නේ

ready cash නම් වඩාත් හොඳය.නැත්නම් ඒකෙන් මටය් මගේ යාලුවාටය් misunderstanding එකක් වෙය් නේ

and don't forget to BUMP this thread, cuz I want this to be on top always.....

මුලින්ම කියන්න ඕනේ EK join වෙලා මන් දාන මුල්ම thread එක මේ .

මේ දාන්නෙත් මගේ යාලුවෙක්ට help
එකක් කරන්න හිතාගේනය්, එයාගේ husband abroad ඉඳන් ගෙනල්ල තියෙනවා එහෙ ඒගොල්ලෝ 1 month විතරක් use කරපු AB King Pro exercise machine එක, එයාලට ඕනේ එක විකුනන්නය්.
but ඒක තාම හොඳ condition
එකෙය් තියෙන්නේ
, තාමත් අලුත් වගේ.
ඒක තියෙන්නෙත් කොළඹ. interest කට්ටිය තමන්ගේ offer එක pm කරන්න. delivery එකනම් ඔයාලමය් කරන්න වෙන්නෙත්.මේ තියෙන්නේ picture 1
තවත් එකක් නම් Yamaha Keyboard with stand එකකුත් තියෙනවා, model is psr-e313 manual කැමති නම් එකටත් offer එකක් දෙන්න පුළුවන් pictures, Google ඒකෙන් බලාගන්න පුළුවන්නේ

ready cash නම් වඩාත් හොඳය.නැත්නම් ඒකෙන් මටය් මගේ යාලුවාටය් misunderstanding එකක් වෙය් නේ

and don't forget to BUMP this thread, cuz I want this to be on top always.....

Last edited:

ඔව් ඔව් ඕක උඹට හොදා........!!