ලංකාවේ තියෙන හොරිකඩම companies වලින් එකක් කියනවානේ මේ අබාන්ස්. මම ලගදි තමා සිද්ධිය දන්නේ. වැඩ කරන උන්ට හරිහමන් පඩියක් වත් දෙන්නේ නෑලු කාලකන්ණි. දැන් online delivery කරන්නෙත් නෑ වගේ. showrooms වල බඩුත් නෑ. ඉන්න උනුත් ගංජා ගහලා වගේ ඉන්නේ. ගොඩක් උන් අස්වෙලා යනවා. McDonald's කාරයත් මුන්ගේ පුකට පයින් ගහලා ගලවගෙන යන්න ගියා. මම ඉස්සර ගොඩක් බඩු අරන් තියෙනවා ඕකුන්ගෙන්. fridge, washing machine, laptop, fans, kettles ඔය ඔක්කොම ගත්තේ උන්ගෙන්. නම් එච්චරම අවුල් නෑ හැබැයි. මම නම් හිතන්නේ නෑ ඔය company එක වැඩි කාලයක් පවතීවි කියලා. ආයේ නම් කිසිම දෙයක් ගන්නේ නෑ අබාන්ස්ලගෙන් 

