Abans අබාන්ස් ගේ රෙද්ද ඉල්ලේ 🤣🤣🤣

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලංකාවේ තියෙන හොරිකඩම companies වලින් එකක් කියනවානේ මේ අබාන්ස්. මම ලගදි තමා සිද්ධිය දන්නේ. වැඩ කරන උන්ට හරිහමන් පඩියක් වත් දෙන්නේ නෑලු කාලකන්ණි. දැන් online delivery කරන්නෙත් නෑ වගේ. showrooms වල බඩුත් නෑ. ඉන්න උනුත් ගංජා ගහලා වගේ ඉන්නේ. ගොඩක් උන් අස්වෙලා යනවා. McDonald's කාරයත් මුන්ගේ පුකට පයින් ගහලා ගලවගෙන යන්න ගියා. මම ඉස්සර ගොඩක් බඩු අරන් තියෙනවා ඕකුන්ගෙන්. fridge, washing machine, laptop, fans, kettles ඔය ඔක්කොම ගත්තේ උන්ගෙන්. නම් එච්චරම අවුල් නෑ හැබැයි. මම නම් හිතන්නේ නෑ ඔය company එක වැඩි කාලයක් පවතීවි කියලා. ආයේ නම් කිසිම දෙයක් ගන්නේ නෑ අබාන්ස්ලගෙන් :no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    service වගේ ඒවා ජරා උනාට LG, Abans electric බඩු එහෙම අවුල් නෑ බන්
    දැන් Electric බඩු කොහොමත් ලේසියෙන් අවුල් යන්නෙ නෑ

    Refrigerator - LG
    TV - Samsung
    Washing machine / Vacuum cleaner / Pressure washer - Innovex

    ඔය ඔක්කොම දැන් අවුරුදු 5+ කිසිම අවුලක් නැතුව ගත්ත දවසෙ වගේ වැඩ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    LG fridge, AC tamai hondama mama ahala tiyena widiyata
    උන් ගෙන්නලා විකුණන එකනේ කරන්නේ. ඔන්න මැක්ඩොනල්ඩ් කාරයත් උයලා පිහලා පැක් කරලා මුන්ට විකුනන්න විතරක් දුන්නා නම් අපි අදත් බම්බලපිටියේ බර්ගර් කනවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් Electric බඩු කොහොමත් ලේසියෙන් අවුල් යන්නෙ නෑ

    Refrigerator - LG
    TV - Samsung
    Washing machine / Vacuum cleaner / Pressure washer - Innovex

    ඔය ඔක්කොම දැන් අවුරුදු 5+ කිසිම අවුලක් නැතුව ගත්ත දවසෙ වගේ වැඩ

    Damro/innovex බඩුත් හොඳයි, සර්විස් එකත් එල
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලංකාවේ තියෙන හොරිකඩම companies වලින් එකක් කියනවානේ මේ අබාන්ස්. මම ලගදි තමා සිද්ධිය දන්නේ. වැඩ කරන උන්ට හරිහමන් පඩියක් වත් දෙන්නේ නෑලු කාලකන්ණි. දැන් online delivery කරන්නෙත් නෑ වගේ. showrooms වල බඩුත් නෑ. ඉන්න උනුත් ගංජා ගහලා වගේ ඉන්නේ. ගොඩක් උන් අස්වෙලා යනවා. McDonald's කාරයත් මුන්ගේ පුකට පයින් ගහලා ගලවගෙන යන්න ගියා. මම ඉස්සර ගොඩක් බඩු අරන් තියෙනවා ඕකුන්ගෙන්. fridge, washing machine, laptop, fans, kettles ඔය ඔක්කොම ගත්තේ උන්ගෙන්. නම් එච්චරම අවුල් නෑ හැබැයි. මම නම් හිතන්නේ නෑ ඔය company එක වැඩි කාලයක් පවතීවි කියලා. ආයේ නම් කිසිම දෙයක් ගන්නේ නෑ අබාන්ස්ලගෙන් :no:
    atta kiyapan PADI madi kiyala gahala ellwwa neda tho 🤣
     
    Last edited: