Abans අබාන්ස් ගේ රෙද්ද ඉල්ලේ 🤣🤣🤣

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    Abans /Softlogic both run by Mr & Co money. Thats the truth.
    That's why they expanded so much so fast when MR in power. Now the money flow is dried up so it's hard for them to manage.
    බොරු දාන්න එපා යකෝ..abans එකෙ එහෙම මොකෙක්ගෙවත් සල්ලි වලින් දුවන එකක් නෙවේ..clean money..උබ දන්නේ නැත්නම් කට වහන් හිටපන්..srvice එක charter..මිනිස්සුන්ට සලකන්නෑ..පරන වැඩ කරපු උන්ට සලකන්නෑ..ක්‍රිස්තීයානි උන්ට හොදට සලකනවා..ඒවා ඇත්ත..ඇත්ත මොකක්ද කියලා කියන්න ඔනනම් මම කියන්නම්..

    අශෝක් පතිරගේ ගේ නේද අබාන්ස් එක
    අබාන් පෙස්ටොන්ජී..
    ------ Post added on Mar 25, 2024 at 6:06 AM
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    බොරු දාන්න එපා යකෝ..abans එකෙ එහෙම මොකෙක්ගෙවත් සල්ලි වලින් දුවන එකක් නෙවේ..clean money..උබ දන්නේ නැත්නම් කට වහන් හිටපන්..srvice එක charter..මිනිස්සුන්ට සලකන්නෑ..පරන වැඩ කරපු උන්ට සලකන්නෑ..ක්‍රිස්තීයානි උන්ට හොදට සලකනවා..ඒවා ඇත්ත..ඇත්ත මොකක්ද කියලා කියන්න ඔනනම් මම කියන්නම්..

    අබාන් පෙස්ටොන්ජී..
    ------ Post added on Mar 25, 2024 at 6:06 AM
    uba danna eththa kiyapan apita denaganna
     
    • Like
    Reactions: Lovtus

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    TITO lokka mala kiyanne abans lata Badu packet wage.
    Ettatama staff eka maragena kanne nathi eka witarai oke
    Marama stress working culture ekak
     
    • Like
    Reactions: Lovtus

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    අබාන්ස් කියලා බෝරා ආච්චි කෙනෙක්ට නේද ?
    Ne parsi parana පර්සියානු

    බොරු දාන්න එපා යකෝ..abans එකෙ එහෙම මොකෙක්ගෙවත් සල්ලි වලින් දුවන එකක් නෙවේ..clean money..උබ දන්නේ නැත්නම් කට වහන් හිටපන්..srvice එක charter..මිනිස්සුන්ට සලකන්නෑ..පරන වැඩ කරපු උන්ට සලකන්නෑ..ක්‍රිස්තීයානි උන්ට හොදට සලකනවා..ඒවා ඇත්ත..ඇත්ත මොකක්ද කියලා කියන්න ඔනනම් මම කියන්නම්..

    අබාන් පෙස්ටොන්ජී..
    ------ Post added on Mar 25, 2024 at 6:06 AM
    Ayi ක්‍රිස්තියානි unta salakanne unge business tama run wenoda
    ------ Post added on Mar 25, 2024 at 9:26 AM
     
    • Like
    Reactions: Lovtus

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ATM machine වලට cash දාන්නෙත් අබාන්ස් එකෙ එකකින් නේද
     
    • Like
    Reactions: Lovtus

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,609
    113
    අලුත් බිස්නස් ටිකක් හැදෙන්න නියම කාලයක් උදාවෙලා තියන හැඩයි.. අලුත් technologies එක්ක ඊලග අවුරුදු 10-20ට ගැලපෙන්න develop කරල ගත්ත නම් ගොඩ..
     
    • Like
    Reactions: Lovtus

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    අබාන්ස් එකේ වැඩ කරන එවුනුත් පිස්සු..

    දම්රෝ ගන්න එකක් ගනිල්ලා.

    උන්ගේ බිස්නස් වැඩි වෙනවා මේකෙන්
     
    • Like
    Reactions: Lovtus

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    මම මුන්ගෙන් LG ස්මාර්ට් TV එකක් ඔන්ලයින් ඔර්ඩර් කරා. මුන් මට එවල තිබුණා ශෝරුම් එකේ පැය 1434 දුවපු එකක්. හොඳ වෙලාවට මේකේ පවර් ඕන් ටයිම් එක පෙන්නනවා.

    P_20171224_004949.jpg