පුක පලාගන්න ඕනේද ඔයාටහරි හරි Pedo අංකල් දැන් වත් වටේ යන ඒවාට පුක දීලා පුක පලාගන්නේ නැතුව ඉන්න
bye![]()
පුක පලාගන්න ඕනේද ඔයාටහරි හරි Pedo අංකල් දැන් වත් වටේ යන ඒවාට පුක දීලා පුක පලාගන්නේ නැතුව ඉන්න
bye![]()
බල්ලෝ ගහන්නේ නෑපුක පලාගන්න ඕනේද ඔයාට
ඔව් කොල්ලොනේ උබ ගහන්නේ එකනේ කලිනුත් කව්වේබල්ලෝ ගහන්නේ නෑ![]()
Mama Galkisse.. watema abans.. service department eka Ratmalana..oka depends wenne dura anuwa ban. mage ac service ekata call karalama awe 3 parama. habei mama laga inne main branch ekata![]()
Ow unge service charges reasonable. Warranty nathi Stand fan ekakui Kettle ekakui haduwa hena adu ganak giye. Damro un LG brand ekath karanum supiri.Damro/innovex බඩුත් හොඳයි, සර්විස් එකත් එල
උඹගේ රිවීව් නම් වැඩිය කෙයාර් කරන්න හොඳ ඒව නෙවෙයි උඹ ඉතින් රෙන්න ගියත් පූකේ උලක් ඇනෙන එකානේමුන්ගේ බඩු අවුල් ඉස්සර ඉදලම ඕකුන් ගේ ලගට දුවන්න බලන් ගන්න ඕනේ බඩු ගන්නවා නම්.
ඉස්සර මම Phone එකක් ගත්තා 2007 කාලේ අරගෙන අවිල්ලලා සතියයි වැඩ නැහැ
ගිහින් දුන්නා ම සතියෙන් අය අළුත් එකක් දෙනවා
ඔහොම මම 7-8 වතාවක් මාරු කළා මාසේට දෙපාරක් මාරු කරනවා
උන් අන්තිමේ මට දුන්නා රිස්ට් එකේ IMEI එක නැති Phone එකක්
අය හදන්න ගිහින් දෙනකොට උන් කිව්වා අපි දුන්න Phone එක නමේ කියලා මේ ,
එදායින් පස්සේ නම් බඩුවක් හදන්න දීලා ගන්නකොටත් , එක වෙනුවට වෙන එකක් දුන්නත් , අලුතින් දෙයක් ගන්නකොටත් රිස්ට් එකේ IMEI තියෙනවා ද කියලා බලලා මම ගන්නේ.
යකෝ මරන්න වටින්නේ බේසික පුතාලාමන් tv එකක් ගත්තා අවුරුදු 2කට විතර උඩදි. Screen එකේ sticker එකක් අලවල තිබුණා bar code එකක් එක්ක. ගෙදර ඇවිත් ඒ sticker එක ගලවලා බලද්දී dead pixel එකක්. ඒක වැහෙන්න sticker එක ගහලා තියෙන්නේ. උන්ට කිව්වම කිව්වා Warrenty claim කරන්න dead pixel 7ක් හෝ ඉට වඩා තියෙන්න ඕන ලු. එදත් එදාමයි දන්න එකෙක්ට වත් ඕකට යන්න දෙන්නේ නෑ.

tv 2ක් නම් අවුරුදු 2ක් ඇතුලත කැඩිලා තියනවා. washing machine එකක 2 1/2 න් බෝඩ් එක ගියා ආයෙ pump එකේ ලෙඩක් ආවා හැබැයි සමහර මොඩල් හොඳට වැඩ.දැන් Electric බඩු කොහොමත් ලේසියෙන් අවුල් යන්නෙ නෑ
Refrigerator - LG
TV - Samsung
Washing machine / Vacuum cleaner / Pressure washer - Innovex
ඔය ඔක්කොම දැන් අවුරුදු 5+ කිසිම අවුලක් නැතුව ගත්ත දවසෙ වගේ වැඩ
මන් tv එකක් ගත්තා අවුරුදු 2කට විතර උඩදි. Screen එකේ sticker එකක් අලවල තිබුණා bar code එකක් එක්ක. ගෙදර ඇවිත් ඒ sticker එක ගලවලා බලද්දී dead pixel එකක්. ඒක වැහෙන්න sticker එක ගහලා තියෙන්නේ. උන්ට කිව්වම කිව්වා Warrenty claim කරන්න dead pixel 7ක් හෝ ඉට වඩා තියෙන්න ඕන ලු. එදත් එදාමයි දන්න එකෙක්ට වත් ඕකට යන්න දෙන්නේ නෑ.