Abans ඉලෙක්ට්‍රික් බයික්.. බලපන්කෝ ගාන...

Romesh Ranjan

Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    කරන්‍ට් බිල වැඩි කාලේ මොන ඉලෙක්ට්‍රික් බයික් ද? ඒකත් ලක්ශ 5 ට ?. ලක්ශ 2ට වගේ න්න් වටිනවා.... අනික යකෝ චයිනිස් මගුලක්

    FB_IMG_1680054367441.jpg
     
    Last edited:

    Romesh Ranjan

    Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    ganna epa ban, thamath laba petrol walin yana eka. colombo patte balapanko electric bike gatta un traffic eke paw dena hati
    ගන්න එවුන් හෙන හරක්. පෙට්ට්‍රල් ලාබයි බන්. අඩුවට දුන්න නන් වටිනවා. මුන්ගේ මාර මකටින් නෙ බන්. චයිනිස් මගුලක් ගෙනල්ලා benz ගනන් කියන්නෙ
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,566
    8,130
    113
    ගන්න එවුන් හෙන හරක්. පෙට්ට්‍රල් ලාබයි බන්. අඩුවට දුන්න නන් වටිනවා. මුන්ගේ මාර මකටින් නෙ බන්. චයිනිස් මගුලක් ගෙනල්ලා benz ගනන් කියන්නෙ
    30KM yanna puluwan electric bicycle ekak unath lankawe 2 laks wenawa

    1680055137252.png

    ------ Post added on Mar 29, 2023 at 7:29 AM
     
    Romesh Ranjan

    Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    30KM yanna puluwan electric bicycle ekak unath lankawe 2 laks wenawa

    View attachment 201100
    ------ Post added on Mar 29, 2023 at 7:29 AM
    ලක්ශ 6.50 Rodha බයික් එක ගත්ත එවුන් අනාත වෙලා ඉන්නෙ දැන්. මන් ලගදිත් දැක්කා ikman.lk එකේ ලක්ශ 3.50 ට විකුණන්න දාල තියෙනව
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    First, you need a solar-powered house, so it is useful for decreasing the cost of charging. Since these bikes are nearly maintenance-free, if we manage the charging by using solar power, the bike is extremely useful. Sadly, most of us don't have solar charging options.
     
    Romesh Ranjan

    Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    First, you need a solar-powered house, so it is useful for decreasing the cost of charging. Since these bikes are nearly maintenance-free, if we manage the charging by using solar power, the bike is extremely useful. Sadly, most of us don't have solar charging options.
    Yes
     
    • Like
    Reactions: Asmodeus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    @reddit ගත්ත නේද පෙට්‍රල් නැති කාලෙ ඉලෙක්ට්‍රික් බයික් එකක්. දැන් සැපද? :3
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    First, you need a solar-powered house, so it is useful for decreasing the cost of charging. Since these bikes are nearly maintenance-free, if we manage the charging by using solar power, the bike is extremely useful. Sadly, most of us don't have solar charging options.
    My father's house is fully renewable and the issue we are facing right now is battery replacement cost for nissan leaf.
     
    • Sad
    Reactions: Asmodeus