Abans iPhone / iPad Offer [2018]

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    Hurry!. Get Rs.45,000/= off for Apple iPhone 7, 7 Plus & iPad Range. :) Offer valid only till 15th April 2018.​

    30415033_1872283416146758_143659612304834560_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: ulta

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    රිටර්න් අපුවා හදලා විකුණනවා :rofl:

    ගිය සතියේ යාලුවෙක්ට 6 එකක් ගන්න ගියා මහරගම Smartphone Shop එකට. උන් ගාව බඩු තිබ්බේ නෑ අබාන්ස් එකෙන් බඩු දාන එකාට කෝල් කරලා 6 ටිකක් ගෙනෙන් කිව්වා. රෑ 7ට විතර.
    පස්සේ කෑලි 5ක් වගේ ගෙනාවා. මගෙ යාළුවා එකක් ගත්තා ඒක බලලා මං icloud එකක් හදල ෆෝන් එක activate කළා :rofl: ඊටපස්සේ එතැනින්ම tempered එකක් ගහන්න කියලා වටේ ඉටිකොලේ ගලවලා ෂොප් එකේ එකා tempered එක අලවලා තද කරද්දී මං දැක්ක screen එක කොනෙන් යටට එබෙනවා වගේ. බලද්දී screen එකේ අයිනක් ඉස්සිලා. කලින් ඉටිකොලේ නිසා දැක්කේ නෑ. උන්ගේ මූණුත් පුක වෙලා ෆෝන් එක activate කරලත් එක්කනේ :P පස්සේ වෙන එකක් ගත්තා. ඒකත් එහෙමයි අයින ගැලවිලා. ඊටපස්සේ තව එකක පැකින් කැඩුවා ඒකත් එහෙමයි :rofl::rofl:
    පස්සේ 4 වෙනි එකත් පැකින් කැඩුවා. ඒක නම් අවුලක් තිබ්බේ නෑ. ඉතින් ඒක ගත්තා අබාන්ස් වොරන්ටි තියෙන නිසා අවුලක් නෑ.

    පස්සේ එතන හිටපු එකාම කිව්වා උන් මේ ටික අබාන්ස් එකට රිටර්න් කරාම අබාන්ස් එකෙන් ඒවා හදලා ගාන අඩු කරලා ඔෆර් විදියට ආපහු සේල් එකට දානවලු. ලොකු අවුල් තියෙන ඒවා තමා ආපහු company යවන්නේ :sorry:
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    :rofl::rofl::rofl: අපි නොදන්න අබාන්ස් :P:P

    :shocked::shocked:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Original iPhone Price එකටත් වඩා වැඩි ගාණකට තමා ගොඩක් වෙලාවට Abans එකේ විකුණන්න තියෙන්නෙ මට පෙනුණු හැටියට...:dull:
    මේක ඇවිල්ල ඉතිං අමුතු ලාබයක් නෑ මං හිතන්නෙ... ඊට වඩා සාධාරණ ගණන් වලට වෙන තැන්වල තියෙනව... Authorized Dealer උනත් Abans නොවන වෙනත් තැන් වල ගණන් මීට වඩා අඩුයි.
    කොහොමත් Warranty එක වටින නිසා හොඳයි ඉතිං බයක් නැහැ... හැබැයි මම හිතන්නෙ Abans එකේ ගණන් නම් සාධාරණ නැහැ...
     
    Last edited:
    • Like
    Reactions: SHANUXLK

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    රිටර්න් අපුවා හදලා විකුණනවා :rofl:

    ගිය සතියේ යාලුවෙක්ට 6 එකක් ගන්න ගියා මහරගම Smartphone Shop එකට. උන් ගාව බඩු තිබ්බේ නෑ අබාන්ස් එකෙන් බඩු දාන එකාට කෝල් කරලා 6 ටිකක් ගෙනෙන් කිව්වා. රෑ 7ට විතර.
    පස්සේ කෑලි 5ක් වගේ ගෙනාවා. මගෙ යාළුවා එකක් ගත්තා ඒක බලලා මං icloud එකක් හදල ෆෝන් එක activate කළා :rofl: ඊටපස්සේ එතැනින්ම tempered එකක් ගහන්න කියලා වටේ ඉටිකොලේ ගලවලා ෂොප් එකේ එකා tempered එක අලවලා තද කරද්දී මං දැක්ක screen එක කොනෙන් යටට එබෙනවා වගේ. බලද්දී screen එකේ අයිනක් ඉස්සිලා. කලින් ඉටිකොලේ නිසා දැක්කේ නෑ. උන්ගේ මූණුත් පුක වෙලා ෆෝන් එක activate කරලත් එක්කනේ :P පස්සේ වෙන එකක් ගත්තා. ඒකත් එහෙමයි අයින ගැලවිලා. ඊටපස්සේ තව එකක පැකින් කැඩුවා ඒකත් එහෙමයි :rofl::rofl:
    පස්සේ 4 වෙනි එකත් පැකින් කැඩුවා. ඒක නම් අවුලක් තිබ්බේ නෑ. ඉතින් ඒක ගත්තා අබාන්ස් වොරන්ටි තියෙන නිසා අවුලක් නෑ.

    පස්සේ එතන හිටපු එකාම කිව්වා උන් මේ ටික අබාන්ස් එකට රිටර්න් කරාම අබාන්ස් එකෙන් ඒවා හදලා ගාන අඩු කරලා ඔෆර් විදියට ආපහු සේල් එකට දානවලු. ලොකු අවුල් තියෙන ඒවා තමා ආපහු company යවන්නේ :sorry:

    adenawa thani ahata :shocked: :shocked: :shocked:
     
    • Like
    Reactions: SHANUXLK

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රිටර්න් අපුවා හදලා විකුණනවා :rofl:

    ගිය සතියේ යාලුවෙක්ට 6 එකක් ගන්න ගියා මහරගම Smartphone Shop එකට. උන් ගාව බඩු තිබ්බේ නෑ අබාන්ස් එකෙන් බඩු දාන එකාට කෝල් කරලා 6 ටිකක් ගෙනෙන් කිව්වා. රෑ 7ට විතර.
    පස්සේ කෑලි 5ක් වගේ ගෙනාවා. මගෙ යාළුවා එකක් ගත්තා ඒක බලලා මං icloud එකක් හදල ෆෝන් එක activate කළා :rofl: ඊටපස්සේ එතැනින්ම tempered එකක් ගහන්න කියලා වටේ ඉටිකොලේ ගලවලා ෂොප් එකේ එකා tempered එක අලවලා තද කරද්දී මං දැක්ක screen එක කොනෙන් යටට එබෙනවා වගේ. බලද්දී screen එකේ අයිනක් ඉස්සිලා. කලින් ඉටිකොලේ නිසා දැක්කේ නෑ. උන්ගේ මූණුත් පුක වෙලා ෆෝන් එක activate කරලත් එක්කනේ :P පස්සේ වෙන එකක් ගත්තා. ඒකත් එහෙමයි අයින ගැලවිලා. ඊටපස්සේ තව එකක පැකින් කැඩුවා ඒකත් එහෙමයි :rofl::rofl:
    පස්සේ 4 වෙනි එකත් පැකින් කැඩුවා. ඒක නම් අවුලක් තිබ්බේ නෑ. ඉතින් ඒක ගත්තා අබාන්ස් වොරන්ටි තියෙන නිසා අවුලක් නෑ.

    පස්සේ එතන හිටපු එකාම කිව්වා උන් මේ ටික අබාන්ස් එකට රිටර්න් කරාම අබාන්ස් එකෙන් ඒවා හදලා ගාන අඩු කරලා ඔෆර් විදියට ආපහු සේල් එකට දානවලු. ලොකු අවුල් තියෙන ඒවා තමා ආපහු company යවන්නේ :sorry:

    4 වෙනි එකේ වෙන අවුලක් තියේනම් අපරාදෙනේ නිකන් කාලෙ ආය පස්සෙ මාරු කරන්ඩ ගියාම,

    ඕවනම් කම්ප්ලේන් කරන්ඩ ඕන, උන් ඊට පස්සෙ වෙන මොකක් හරි කරලා ආය එවයිනෙ :growl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Original iPhone Price එකටත් වඩා වැඩි ගාණකට තමා ගොඩක් වෙලාවට Abans එකේ විකුණන්න තියෙන්නෙ මට පෙනුණු හැටියට...:dull:
    මේක ඇවිල්ල ඉතිං අමුතු ලාබයක් නෑ මං හිතන්නෙ... ඊට වඩා සාධාරණ ගණන් වලට වෙන තැන්වල තියෙනව... Authorized Dealer උනත් Abans නොවන වෙනත් තැන් වල ගණන් මීට වඩා අඩුයි.
    කොහොමත් Warranty එක වටින නිසා හොඳයි ඉතිං බයක් නැහැ... හැබැයි මම හිතන්නෙ Abans එකේ ගණන් නම් සාධාරණ නැහැ...

    නැහැ බන් මම බැලුවා හැම Authorized එකා ලගම එකම ගාන, අබාන්ස් එකේ ගානම තමයි

    අබාන්ස් එකට වඩා අඩුවෙන් තියන Authorzied Reseller කවුද බන්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් ලන්කාවෙන් ෆොන් ගද්දි බලන් ගනිල්ලා
    මාස 6-7ක් යනකන් ලෙඩ හොයන්න බෑ අමුම හොරු ඉන්නෙ. ගන්නවනම් ඩයලොග්, සොෆ්ට්ලොජික් ගනිල්ලා. අබාන්ස් උනත් සර්විස් ගන්න ගියාම මල පයිනව රෙද්ද