Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Abans iPhone / iPad Offer [2018]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිටර්න් අපුවා හදලා විකුණනවා

ගිය සතියේ යාලුවෙක්ට 6 එකක් ගන්න ගියා මහරගම Smartphone Shop එකට. උන් ගාව බඩු තිබ්බේ නෑ අබාන්ස් එකෙන් බඩු දාන එකාට කෝල් කරලා 6 ටිකක් ගෙනෙන් කිව්වා. රෑ 7ට විතර.

පස්සේ කෑලි 5ක් වගේ ගෙනාවා. මගෙ යාළුවා එකක් ගත්තා ඒක බලලා මං icloud එකක් හදල ෆෝන් එක activate කළා  ඊටපස්සේ එතැනින්ම tempered එකක් ගහන්න කියලා වටේ ඉටිකොලේ ගලවලා ෂොප් එකේ එකා tempered එක අලවලා තද කරද්දී මං දැක්ක screen එක කොනෙන් යටට එබෙනවා වගේ. බලද්දී screen එකේ අයිනක් ඉස්සිලා. කලින් ඉටිකොලේ නිසා දැක්කේ නෑ. උන්ගේ මූණුත් පුක වෙලා ෆෝන් එක activate කරලත් එක්කනේ  පස්සේ වෙන එකක් ගත්තා. ඒකත් එහෙමයි අයින ගැලවිලා. ඊටපස්සේ තව එකක පැකින් කැඩුවා ඒකත් එහෙමයි

පස්සේ 4 වෙනි එකත් පැකින් කැඩුවා. ඒක නම් අවුලක් තිබ්බේ නෑ. ඉතින් ඒක ගත්තා අබාන්ස් වොරන්ටි තියෙන නිසා අවුලක් නෑ.

පස්සේ එතන හිටපු එකාම කිව්වා උන් මේ ටික අබාන්ස් එකට රිටර්න් කරාම අබාන්ස් එකෙන් ඒවා හදලා ගාන අඩු කරලා ඔෆර් විදියට ආපහු සේල් එකට දානවලු. ලොකු අවුල් තියෙන ඒවා තමා ආපහු company යවන්නේ

[QUOTE="guyzon, post: 23063838, member: 558697"] [SIZE="4"][B]රිටර්න් අපුවා හදලා විකුණනවා :rofl: ගිය සතියේ යාලුවෙක්ට 6 එකක් ගන්න ගියා මහරගම Smartphone Shop එකට. උන් ගාව බඩු තිබ්බේ නෑ අබාන්ස් එකෙන් බඩු දාන එකාට කෝල් කරලා 6 ටිකක් ගෙනෙන් කිව්වා. රෑ 7ට විතර. පස්සේ කෑලි 5ක් වගේ ගෙනාවා. මගෙ යාළුවා එකක් ගත්තා ඒක බලලා මං icloud එකක් හදල ෆෝන් එක activate කළා :rofl: ඊටපස්සේ එතැනින්ම tempered එකක් ගහන්න කියලා වටේ ඉටිකොලේ ගලවලා ෂොප් එකේ එකා tempered එක අලවලා තද කරද්දී මං දැක්ක screen එක කොනෙන් යටට එබෙනවා වගේ. බලද්දී screen එකේ අයිනක් ඉස්සිලා. කලින් ඉටිකොලේ නිසා දැක්කේ නෑ. උන්ගේ මූණුත් පුක වෙලා ෆෝන් එක activate කරලත් එක්කනේ :P පස්සේ වෙන එකක් ගත්තා. ඒකත් එහෙමයි අයින ගැලවිලා. ඊටපස්සේ තව එකක පැකින් කැඩුවා ඒකත් එහෙමයි :rofl::rofl: පස්සේ 4 වෙනි එකත් පැකින් කැඩුවා. ඒක නම් අවුලක් තිබ්බේ නෑ. ඉතින් ඒක ගත්තා අබාන්ස් වොරන්ටි තියෙන නිසා අවුලක් නෑ. පස්සේ එතන හිටපු එකාම කිව්වා උන් මේ ටික අබාන්ස් එකට රිටර්න් කරාම අබාන්ස් එකෙන් ඒවා හදලා ගාන අඩු කරලා ඔෆර් විදියට ආපහු සේල් එකට දානවලු. ලොකු අවුල් තියෙන ඒවා තමා ආපහු company යවන්නේ :sorry:[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom