Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Abans Mobile services
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Spooky99" data-source="post: 21149707" data-attributes="member: 377907"><p>මෙම අයතනයෙන් මා දුරකතනයක් මිලදී ගන්නේ මීට හරියටම මාස 6 පෙරය. ඒ මාස පතා ගෙවී මේ ක්රමයටය. මා මිල දී ගත්හේ හේයර් 56 නම් දුරකතනයයි. මිල දී ගන්නා අවස්තාවේ මා මිලදී ගත් අබාන්ස් ප්රදර්ශානාගර්යේ සියල්ල ඉතා මිත්රශීලීව එය ගෑනීමට උදව් විය. මා හට මේ අමිහිරි සිදුවීමට මුන පාන්නේ. ගිය සතියේදීය. ඒ මා අතින් දුරකතනය බිමට වෑටුනි. එහිදී ඩිස්ප්යේ එක ඉරිතෑලී ගියා. ඉන් පසු මම දුරකතනය මිලට ගත් ස්ථානයට ගොස් ඒය පෙන්නුවි. එහි ඔවුන් මා හට කිව්වේ මේය Physical Damage එකක් නිසා වොරන්ට් කවර් නෑත කියා . මා පසුව ඔහුට කිව්වේ මා වොරන්ටි ගන්න නේමේ ආවේ. මේ දුරකතනය මට මුදල් ගෙවා සාදා ගන්න ඕනේ බවයි. එහිදී ඔහු දුරකතනයෙන් කොල්ලුපිටියේ පිහිටි මොබ්ල් සෙක්ශන් එකට කතා කර එය රෙපේයර් කිරිමට රුපියල් 7000 යන බව දෑන් විය සහ පර්ට්ස් ඔර්ඩෙර් කරන්න ඔනෙ බව දෑනිවිය. මා ද ඒයට කෑමති විය. එහෙත් ගන්නකොට කිව්වෙ අපිතමයි මේ ෆොන් ගෙන්නේ ඔනා තරම් පාර්ට්ස් තියනව කියා. පසුව මා කොල්ලුපිටියේ තියන අබාන්ස් එකට ගොස් රුපියල් 7000 ගෙවීමට එකගව. ෆොන් එක ලබා දෙන ලදී. එය ලබදෙන අවස්තාවේ ෆොන් එකේ ප්රශ්නය උනේ ඩිස්ප්ලේ ඉරිතෑලීමයි. එයද බාගයක් වෑඩකලේය.මා ෆොන් එකේ සියල්ල රිකවර් කිරීමටද හෑකිවිය. කොල් ලබා ගෑනීම්ටද හෑක. කෑමරාවද ඩිස්ප්ලේ ඉරිතෑලීමට අමතරව සියලු දේ වෑඩ කලේය. ලබා දී පසුදා මා හට SMS පනිවිඩයකින් කිය සිටියේ වෑඩේ නිමයි ඈවිත් එය ලබා ගන්නා ලෙසය. පසුව ඉතා අශාවෙන් ෆොන් එක ලබා ගෑනීම්ට මුදල්ද සමග ම එහිගිය විට කිව්වේ සර් මේක හදන්න බෑ. මේකෙ මදර් බොර්ඩ් එක ඩමේජි කියයි. මා ඈයට පෑවසුවේ. මෙය ඩිස්ප්ල්යේ එකේ ඉරිතෑමක් බවත්. මා එය දෙනවිට සියල්ල වෑඩ කල බවත්. දෑන් එය ඔන් වෙන්නේ වත් චාර්ජිවෙන්නේ වත් නෑ කියයි. ඈය ඉට පසු දුන් උත්තරයෙන් තරු විසිවිය. "සර් අපි මේව හදන්න ගන්නකොට කියන්නේ සමහර විට මේ ටිකත් වෑඩකරන එකක් වත් නෑ කියලා කියා" එම උත්තරය සමග මට ඈය සමග වාද කිරීමට කිසිදු ආශවක් නෑතිවිය. මනුස්සයේ කෑඩිච්ච දෙයක් හදාගන්න යන්නේ තියන ටිකත් කෙලවා ගන්න නෙමෙයි. පසුව මට හෑගුනේ මොවුන් මේ දුරකතනය ගලවා ගත නොහෑකිව එය අතරින් පතර එක එක ෆ්ලෑට් නියන් දමා එය ගෑවීමට උත්සහ කිරීමේදී මේය සිදු වී ඈති බවයි.මොකද මෙම දුරකතන මදිලිය සීල් ටයිප් බෑවින් ඔවුනට එය නිසියකරව ගලවා ගත නොහෑකිව. පෙරකී ආකාරයේන් ගලවා ඈති බවයි. චාර්ජින් පෝර්ට් එක්ද කෑඩී ඈත. වෑඩේ කොලියට කරගන්න ගොසින් වෑඩ කල ෆොන් එකට ද කෙල විය. මට උන පාඩුව රු 22000 විය</p></blockquote><p></p>
[QUOTE="Spooky99, post: 21149707, member: 377907"] මෙම අයතනයෙන් මා දුරකතනයක් මිලදී ගන්නේ මීට හරියටම මාස 6 පෙරය. ඒ මාස පතා ගෙවී මේ ක්රමයටය. මා මිල දී ගත්හේ හේයර් 56 නම් දුරකතනයයි. මිල දී ගන්නා අවස්තාවේ මා මිලදී ගත් අබාන්ස් ප්රදර්ශානාගර්යේ සියල්ල ඉතා මිත්රශීලීව එය ගෑනීමට උදව් විය. මා හට මේ අමිහිරි සිදුවීමට මුන පාන්නේ. ගිය සතියේදීය. ඒ මා අතින් දුරකතනය බිමට වෑටුනි. එහිදී ඩිස්ප්යේ එක ඉරිතෑලී ගියා. ඉන් පසු මම දුරකතනය මිලට ගත් ස්ථානයට ගොස් ඒය පෙන්නුවි. එහි ඔවුන් මා හට කිව්වේ මේය Physical Damage එකක් නිසා වොරන්ට් කවර් නෑත කියා . මා පසුව ඔහුට කිව්වේ මා වොරන්ටි ගන්න නේමේ ආවේ. මේ දුරකතනය මට මුදල් ගෙවා සාදා ගන්න ඕනේ බවයි. එහිදී ඔහු දුරකතනයෙන් කොල්ලුපිටියේ පිහිටි මොබ්ල් සෙක්ශන් එකට කතා කර එය රෙපේයර් කිරිමට රුපියල් 7000 යන බව දෑන් විය සහ පර්ට්ස් ඔර්ඩෙර් කරන්න ඔනෙ බව දෑනිවිය. මා ද ඒයට කෑමති විය. එහෙත් ගන්නකොට කිව්වෙ අපිතමයි මේ ෆොන් ගෙන්නේ ඔනා තරම් පාර්ට්ස් තියනව කියා. පසුව මා කොල්ලුපිටියේ තියන අබාන්ස් එකට ගොස් රුපියල් 7000 ගෙවීමට එකගව. ෆොන් එක ලබා දෙන ලදී. එය ලබදෙන අවස්තාවේ ෆොන් එකේ ප්රශ්නය උනේ ඩිස්ප්ලේ ඉරිතෑලීමයි. එයද බාගයක් වෑඩකලේය.මා ෆොන් එකේ සියල්ල රිකවර් කිරීමටද හෑකිවිය. කොල් ලබා ගෑනීම්ටද හෑක. කෑමරාවද ඩිස්ප්ලේ ඉරිතෑලීමට අමතරව සියලු දේ වෑඩ කලේය. ලබා දී පසුදා මා හට SMS පනිවිඩයකින් කිය සිටියේ වෑඩේ නිමයි ඈවිත් එය ලබා ගන්නා ලෙසය. පසුව ඉතා අශාවෙන් ෆොන් එක ලබා ගෑනීම්ට මුදල්ද සමග ම එහිගිය විට කිව්වේ සර් මේක හදන්න බෑ. මේකෙ මදර් බොර්ඩ් එක ඩමේජි කියයි. මා ඈයට පෑවසුවේ. මෙය ඩිස්ප්ල්යේ එකේ ඉරිතෑමක් බවත්. මා එය දෙනවිට සියල්ල වෑඩ කල බවත්. දෑන් එය ඔන් වෙන්නේ වත් චාර්ජිවෙන්නේ වත් නෑ කියයි. ඈය ඉට පසු දුන් උත්තරයෙන් තරු විසිවිය. "සර් අපි මේව හදන්න ගන්නකොට කියන්නේ සමහර විට මේ ටිකත් වෑඩකරන එකක් වත් නෑ කියලා කියා" එම උත්තරය සමග මට ඈය සමග වාද කිරීමට කිසිදු ආශවක් නෑතිවිය. මනුස්සයේ කෑඩිච්ච දෙයක් හදාගන්න යන්නේ තියන ටිකත් කෙලවා ගන්න නෙමෙයි. පසුව මට හෑගුනේ මොවුන් මේ දුරකතනය ගලවා ගත නොහෑකිව එය අතරින් පතර එක එක ෆ්ලෑට් නියන් දමා එය ගෑවීමට උත්සහ කිරීමේදී මේය සිදු වී ඈති බවයි.මොකද මෙම දුරකතන මදිලිය සීල් ටයිප් බෑවින් ඔවුනට එය නිසියකරව ගලවා ගත නොහෑකිව. පෙරකී ආකාරයේන් ගලවා ඈති බවයි. චාර්ජින් පෝර්ට් එක්ද කෑඩී ඈත. වෑඩේ කොලියට කරගන්න ගොසින් වෑඩ කල ෆොන් එකට ද කෙල විය. මට උන පාඩුව රු 22000 විය [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom