Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Abans Mobile services
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි කට්ට කාලා බඩු විකුනනවා, ඒවා කැඩුනම මිනිස්සු අපිව හොයන එනවා, අපි ඒවා service centre එකට අරිනවා, එකේ ඉන්න එවුන් ඒවා සත පහකට මායින් කරන්නේ නෑ. උන්ට follow up එකක් දුන්නම customer ට කියන බයිලාවම තම අපිටත් කියන්නේ. ඉතින් කොහොමද බන් අපි කලිසමක් ඇදගෙන customer ට මුහුණ දෙන්නේ. service එක තියෙන්නේ නමට විතරයි. මස 2ක 3ක් බඩුව තියාගෙන එක්කෝ හදන්න බෑ කියනවා නැත්නම් හදන්න හෙන ගානක් ඉල්ලනවා. පව් වැඩේ අර අහිංසක මිනිස්සු. ඔකේ branding කරන එවුන් ඔය ගොයම් කපලා පලදාව නෙලන කාලෙට ගමට යනවා පත light පත්තුවෙන stereo setups එහෙම අරගෙන, පව් අර මිනිස්සු අතට හම්බු වෙන සල්ලි වලින් ඒවා ගන්නවා, අඩු ගැනේ ඒ මිනිස්සුන්ට ගෙදරට current එකවත් නෑ. Marketing කරන්න ඕනේ එත් මිනිස්සුන්ව හුරගෙන කන්න නරකි. ප්රශ්නේ කියන්නේ ඕකෙන් බඩු 10ක් වික්කොත් 5ක් 6ක් return. ඔකේ මහා එවුන්ට ඒවා ගානක් වත් නෑ, උන්ට ඕනේ කොහොම හරි deal එක කරන්න. බලපන් LG වලත් INDIAN එක තම උන් විකුනන්නේ, එක හෙන චාටර්, උන්ට අවුලක් නෑ මොකද හොද්ද හොදයි නේ.

[QUOTE="Appuham"e", post: 21165833, member: 326575"] [SIZE="5"]අපි කට්ට කාලා බඩු විකුනනවා, ඒවා කැඩුනම මිනිස්සු අපිව හොයන එනවා, අපි ඒවා service centre එකට අරිනවා, එකේ ඉන්න එවුන් ඒවා සත පහකට මායින් කරන්නේ නෑ. උන්ට follow up එකක් දුන්නම customer ට කියන බයිලාවම තම අපිටත් කියන්නේ. ඉතින් කොහොමද බන් අපි කලිසමක් ඇදගෙන customer ට මුහුණ දෙන්නේ. service එක තියෙන්නේ නමට විතරයි. මස 2ක 3ක් බඩුව තියාගෙන එක්කෝ හදන්න බෑ කියනවා නැත්නම් හදන්න හෙන ගානක් ඉල්ලනවා. පව් වැඩේ අර අහිංසක මිනිස්සු. ඔකේ branding කරන එවුන් ඔය ගොයම් කපලා පලදාව නෙලන කාලෙට ගමට යනවා පත light පත්තුවෙන stereo setups එහෙම අරගෙන, පව් අර මිනිස්සු අතට හම්බු වෙන සල්ලි වලින් ඒවා ගන්නවා, අඩු ගැනේ ඒ මිනිස්සුන්ට ගෙදරට current එකවත් නෑ. Marketing කරන්න ඕනේ එත් මිනිස්සුන්ව හුරගෙන කන්න නරකි. ප්රශ්නේ කියන්නේ ඕකෙන් බඩු 10ක් වික්කොත් 5ක් 6ක් return. ඔකේ මහා එවුන්ට ඒවා ගානක් වත් නෑ, උන්ට ඕනේ කොහොම හරි deal එක කරන්න. බලපන් LG වලත් INDIAN එක තම උන් විකුනන්නේ, එක හෙන චාටර්, උන්ට අවුලක් නෑ මොකද හොද්ද හොදයි නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom