2022 wennathiuba 13 pro max ekak kohomada bn 2012 gatte
U iphone ekak gaththa dawasata thamai apple ekath padamak igenaganne@Nadun26 උඹ නේද මේ?
මම භාවිතා කරන්නෙත් 13pro max එකක් 2012 ගත්තෙ. මේ මගුල පොලේම ගහල ඇති කිසිම හෙනයක් නම් නෑ අද වෙනකම්. වතාවක් අමතක වෙලා වාහනෙ බොනට් එකේ තියන් ගිහින් 100km/h පාරක සෑහෙන දුරක් ගිහින් ආය හරවන් ඇවිත් හොයාගත්තෙ watch එකෙන් බලල. අමු කැලෑවකට විසි වෙලා තිබිල හොයාගත්තෙ.
මට හිතෙන්නෙ ලංකාවෙ මේ ෆොන් වලට කෙල වෙන්න හේතු තමා 128 ෆෝන් ගෙනත් 256/512 කරල විකුනන සීන් තියනව. ඒක වෙන්න පුලුවන්
Abans has the worst customer service. Just got and sit in their service centre in wallawatta so many customers come and fight with them. I once gave an LG microwave for repair and they returned it saying no parts. That same day I took it to a small repair place and they replaced an ic for a very small amount, it still works.
Just look at any abans video they post on social media like tiktok and the number of negative comments.
ඒකෙ ගනන් යකු. 16 pro max ගත්තෙ ඔයිටත් අඩුවෙන්
17 Pro Max 256GB එකක්ම ගන්න පුළුවන්
pora post eka hide karala dan.. Abans eken contact karan athihats off buwata.
ohoma gema illanna kondak tiyena minissu hari adui lankawe.

Thama thiyenawa. Man hithenne abans logo eka dala hadapu image ekak ain karalapora post eka hide karala dan.. Abans eken contact karan athi![]()
post eka remove karawala nedahats off buwata.
ohoma gema illanna kondak tiyena minissu hari adui lankawe.
pora post eka hide karala dan.. Abans eken contact karan athi![]()
tama wada. elakiri eke pennanne napost eka remove karawala neda
oka u comment ekaka reply karala tibba. un backdate karala refund eka denna hadala tiyenne. legal action ganna puluwan lu ita passe muta wiruddawa.Process එකේ කොහෙ හරි පොරට වැරදීමක් වෙලා තියනව වගේ. මේ වගේ සීන් එකකට යනව නම් මේ සම්බන්ධ experience තියන හොද lawyer කෙනෙක් එක්කම යන්න ඕනෙ
හුටා මේක හරියටම මීටර් උනේ මේ කමෙන්ට් එක දැක්කම. මස් රාත්තලම ඉල්ලල කෙලවන් නේද. පිස්සු
------ Post added on Aug 26, 2026 at 9:33 AM
Ai echchara loku company ekak me podi ganakata ottu une danne ne.oka u comment ekaka reply karala tibba. un backdate karala refund eka denna hadala tiyenne. legal action ganna puluwan lu ita passe muta wiruddawa.
ලොකු ගානක් දෙන්න ඕනේ තමයි බන් අවුරුදු 2ක් විතරට කාපු කට්ට, lawyer ගාස්තු රස්තියාදුව එක්ක. 2M වත් වන්දියක් ඉල්ලන්න තිබ්බේ.කොම්පැනි එකෙන් ලොකු ගානක් ගන්න බලාගෙන ගහපු ගේමක් වැරදිච්ච සීන් එකක් වගේ මේක.
වැඩේ කෙල් උනාම තමයි එලියට දාල තියෙන්නෙ
iphone 13 බැටරි කේස් එක ගැන මු කලින් නොදන්නව වෙන්න බෑ. අනික මූට ලක්ස 1.60 ක් දීල 13 එකක් ගනන හේතුවක් නෑ 2025. ලක්ස 1.90 ට iphone 15 එක තිබුන ඔය කාලෙ.
anna karanawanam niyama wadak ban.ඔන්න ඕක තමා ප්‍රශ්නේ,! මතකනේ මම TV thread eketh me gana katha kala. LG TV supiri. E unata මෙහෙ කරන්නේ Abans. LG එකටත් ලියුමක් ගහන්න තියෙන්නේ මේ වගේ.. මුන්ගේ Service එක හරි නෑ එක නිසා මොකක් හරි කරන්න කියලා. Online Petition එකක් වත් බඩු ගත්ත අයට කියලා Sign කරවගෙන LG එකට යවන්න තියෙන්නේ.