Abans PLC, Apple iPhone වංචාව- පාරිභෝගික හෙළිදරව්ව

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,220
    6,700
    113
    East Blue (Goa Kingdom)
    2025 දී iPhone 13 එකක් ගිනි ගානක් දීල abans එකේ ගන්නේ ඇයි


    CAA එකේ උන්ට එහෙම නොදී ඉන්න පුලුවන්ද ,ඕක පොලිසි වලිනුත් කියනවා report දෙන්න බැහැ කියල lawyer නැතුව ,





    මම භාවිතා කරන්නෙත් 13pro max එකක් 2012 ගත්තෙ. මේ මගුල පොලේම ගහල ඇති කිසිම හෙනයක් නම් නෑ අද වෙනකම්. වතාවක් අමතක වෙලා වාහනෙ බොනට් එකේ තියන් ගිහින් 100km/h පාරක සෑහෙන දුරක් ගිහින් ආය හරවන් ඇවිත් හොයාගත්තෙ watch එකෙන් බලල. අමු කැලෑවකට විසි වෙලා තිබිල හොයාගත්තෙ.

    මට හිතෙන්නෙ ලංකාවෙ මේ ෆොන් වලට කෙල වෙන්න හේතු තමා 128 ෆෝන් ගෙනත් 256/512 කරල විකුනන සීන් තියනව. ඒක වෙන්න පුලුවන්
    images
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,071
    10,646
    113
    Abans has the worst customer service. Just got and sit in their service centre in wallawatta so many customers come and fight with them. I once gave an LG microwave for repair and they returned it saying no parts. That same day I took it to a small repair place and they replaced an ic for a very small amount, it still works.
    Just look at any abans video they post on social media like tiktok and the number of negative comments.

    machan microwave eka repair karapu thana kiyanna puluwan da ? mageth thiyenawa board repair ekak karaganna.
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    කොම්පැනි එකෙන් ලොකු ගානක් ගන්න බලාගෙන ගහපු ගේමක් වැරදිච්ච සීන් එකක් වගේ මේක.

    වැඩේ කෙල් උනාම තමයි එලියට දාල තියෙන්නෙ

    iphone 13 බැටරි කේස් එක ගැන මු කලින් නොදන්නව වෙන්න බෑ. අනික මූට ලක්ස 1.60 ක් දීල 13 එකක් ගනන හේතුවක් නෑ 2025. ලක්ස 1.90 ට iphone 15 එක තිබුන ඔය කාලෙ.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,983
    1,243
    113
    නුවර
    pora post eka hide karala dan.. Abans eken contact karan athi :baffled:
    post eka remove karawala neda
    tama wada. elakiri eke pennanne na

    https://www.facebook.com/share/p/1D4hY1qh4h/

    pora hariyata gema gahuwoth hoda wandiyak ganna puluwan. lankawe CAA eke adu kule paraw inna nisa sure na. unuth support kalanam apple singapore idala abans wenakam kelawanna puluwan.
    abans kiyanne brand wala nama kana sakkili un. LG badu kochchcra hodada? abans nisama LG badu ganne na minissu
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,920
    3,407
    113
    Process එකේ කොහෙ හරි පොරට වැරදීමක් වෙලා තියනව වගේ. මේ වගේ සීන් එකකට යනව නම් මේ සම්බන්ධ experience තියන හොද lawyer කෙනෙක් එක්කම යන්න ඕනෙ


    හුටා මේක හරියටම මීටර් උනේ මේ කමෙන්ට් එක දැක්කම. මස් රාත්තලම ඉල්ලල කෙලවන් නේද. පිස්සු
    ------ Post added on Aug 26, 2026 at 9:33 AM
    oka u comment ekaka reply karala tibba. un backdate karala refund eka denna hadala tiyenne. legal action ganna puluwan lu ita passe muta wiruddawa.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    949
    1,565
    93
    ඔන්න ඕක තමා ප්‍රශ්නේ,! මතකනේ මම TV thread eketh me gana katha kala. LG TV supiri. E unata මෙහෙ කරන්නේ Abans. LG එකටත් ලියුමක් ගහන්න තියෙන්නේ මේ වගේ.. මුන්ගේ Service එක හරි නෑ එක නිසා මොකක් හරි කරන්න කියලා. Online Petition එකක් වත් බඩු ගත්ත අයට කියලා Sign කරවගෙන LG එකට යවන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: Elv888

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,385
    4,610
    113
    කොම්පැනි එකෙන් ලොකු ගානක් ගන්න බලාගෙන ගහපු ගේමක් වැරදිච්ච සීන් එකක් වගේ මේක.

    වැඩේ කෙල් උනාම තමයි එලියට දාල තියෙන්නෙ

    iphone 13 බැටරි කේස් එක ගැන මු කලින් නොදන්නව වෙන්න බෑ. අනික මූට ලක්ස 1.60 ක් දීල 13 එකක් ගනන හේතුවක් නෑ 2025. ලක්ස 1.90 ට iphone 15 එක තිබුන ඔය කාලෙ.
    ලොකු ගානක් දෙන්න ඕනේ තමයි බන් අවුරුදු 2ක් විතරට කාපු කට්ට, lawyer ගාස්තු රස්තියාදුව එක්ක. 2M වත් වන්දියක් ඉල්ලන්න තිබ්බේ.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,983
    1,243
    113
    නුවර
    ඔන්න ඕක තමා ප්‍රශ්නේ,! මතකනේ මම TV thread eketh me gana katha kala. LG TV supiri. E unata මෙහෙ කරන්නේ Abans. LG එකටත් ලියුමක් ගහන්න තියෙන්නේ මේ වගේ.. මුන්ගේ Service එක හරි නෑ එක නිසා මොකක් හරි කරන්න කියලා. Online Petition එකක් වත් බඩු ගත්ත අයට කියලා Sign කරවගෙන LG එකට යවන්න තියෙන්නේ.
    anna karanawanam niyama wadak ban.
    LG aluth TV mara quality. mama tv 20k witara dala tiyena place ekaka balala antime gatte LG ekak. no regrets. colour , picture qulity, os, functions okkoma hodai. poddai price wadi samsung ekata wada.
     
    • Like
    Reactions: Elv888