Singer කියන්නෙත් same TV එකනෙ same board නේද එන්නේ Abans වගේමමම නම් කියන්නේ ගනින් singer, samsung
danna thanak tynwada ban?pitin panel ekak daganna 25k wage yai
hapo singer ekath mewagemai ban, scurvy ge ac ekata una wade dakkada? meke dala tibbeමම නම් කියන්නේ ගනින් singer, samsung
55" පැනල් ඊට වඩා ගණන්.pitin panel ekak daganna 25k wage yai
පැනල් එකේ ප්‍රශ්නයක් නම් අලුතෙන්ම පැනල් එක දාන්නේ නැතුව ඕක repair කර ගන්න පුළුවන්. මහරගම හොද ෂොප් එකක් තියෙනවා. අන්කල් කෙනෙක් ඉන්නේ. ඉක්මනට වැඩේ කරලා දෙනවා . එකම අවුල phone answer කරන්නේ නෑ.danna thanak tynwada ban?
thanx bro55" පැනල් ඊට වඩා ගණන්.
පැනල් එකේ ප්‍රශ්නයක් නම් අලුතෙන්ම පැනල් එක දාන්නේ නැතුව ඕක repair කර ගන්න පුළුවන්. මහරගම හොද ෂොප් එකක් තියෙනවා. අන්කල් කෙනෙක් ඉන්නේ. ඉක්මනට වැඩේ කරලා දෙනවා . එකම අවුල phone answer කරන්නේ නෑ.
https://maps.app.goo.gl/t4hnk5U2pfq4EQHP9
අලුතෙන්ම පැනල් එකක් දානවා නම් sadew කියල තියෙනවා බල්ක් පැනල්ස් ගෙන, නැත්නම් අරුනලු technics කෙනාගේ බලන්න.