Abbahi weccha Android games monawada?

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    "Clash Of Clan" - :):):)Pattama online game ekak.Bluestack pc ekatat dagena eketh play karanawa.
    "Angry Bird Go" mekath patta angry bird game ekak.cart race thiyenne..
    Shadow Fight.
    Temple Run.
     
    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    හුගක් අය INGRESS game එකට අබැහි වෙනවා. හැබැයි එක අවුලක් නැහැ.
    මොකද සාමන්‍ය game වලට වඩා හුගක් වෙනස් ආතල් game එකක්.

    INGRESS මරු මචන්.එකම අවුල අැවිදින්න වෙලාවක් නැති එක.:(:(:(
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    "Clash Of Clan" - :):):)Pattama online game ekak.Bluestack pc ekatat dagena eketh play karanawa.
    "Angry Bird Go" mekath patta angry bird game ekak.cart race thiyenne..
    Shadow Fight.
    Temple Run.

    COC මොකක්ද Clan එක උබ ඉන්න. උබ level කියද දැන්.