ABC වාර්තාමය වැඩසටහන්..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    VPN එකක් තියනව නම් නොමිලේ බලන්න සුපිරිම documentary සෙට් එකක් මෙනන්.
    මේ ඇමරිකානු ABC චැනල් එකේ වෙබ් එකේ නොමිලේ බලන්න දාල තියන උන්ගේ documentary සෙට් එක්ක. ගොඩක් ම ඒවා crime ගනයේ.. නියමම documentary සෙට් එකක තියෙන්නේ බලනවා නම්.

    මෙන්න ලින්ක් එක documentary පේජ් එකේ....
    American Broadcasting Company 2020 Documentaries

    මේ ටෙඩ් බන්ඩ් ගැන කරපු සුපිරිම එකක්..
    https://abc.com/shows/2020/episode-guide/2019-02/15-190215-bundy

    New_logo_for_2020_following_ABC%27s_2021_rebranding.png
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඊයා බන් ඔය වගේ serial killer documentary එකක් බලලා මට වමනේ යන්න ආව.. එක ගෑනියෙක් පොඩි උන් මරලා ලේ විදින හැටි කියන්නෙ එක act කර කර හිනාවෙවී.. තව එකෙක් පිහිය බස්සන කොට දැනෙන විදිහ කියනව.. මාර විකෘති සත්තු ටිකක් උන් නම්..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    VPN එකක් තියනව නම් නොමිලේ බලන්න සුපිරිම documentary සෙට් එකක් මෙනන්.
    මේ ඇමරිකානු ABC චැනල් එකේ වෙබ් එකේ නොමිලේ බලන්න දාල තියන උන්ගේ documentary සෙට් එක්ක. ගොඩක් ම ඒවා crime ගනයේ.. නියමම documentary සෙට් එකක තියෙන්නේ බලනවා නම්.

    මෙන්න ලින්ක් එක documentary පේජ් එකේ....
    American Broadcasting Company 2020 Documentaries

    මේ ටෙඩ් බන්ඩ් ගැන කරපු සුපිරිම එකක්..
    https://abc.com/shows/2020/episode-guide/2019-02/15-190215-bundy

    New_logo_for_2020_following_ABC%27s_2021_rebranding.png
    ටෙඩ් බන්ඩි ගැන නම් පොඩි TV සිරිස් එකකුත් ආවා. මේක එක නෙමේ වෙන්න ඇති නේ......
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඊයා බන් ඔය වගේ serial killer documentary එකක් බලලා මට වමනේ යන්න ආව.. එක ගෑනියෙක් පොඩි උන් මරලා ලේ විදින හැටි කියන්නෙ එක act කර කර හිනාවෙවී.. තව එකෙක් පිහිය බස්සන කොට දැනෙන විදිහ කියනව.. මාර විකෘති සත්තු ටිකක් උන් නම්..
    serial killer ගැන විටරක් නෙවෙයි, වෙන වෙන අපරාද හොරකම් ත්‍රස්තවාදී වගේ එක එක ඒවා ගැන තියනව...
    ටෙඩ් බන්ඩි ගැන නම් පොඩි TV සිරිස් එකකුත් ආවා. මේක එක නෙමේ වෙන්න ඇති නේ......
    නැ මේ එක නෙවෙයි..
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,263
    3,846
    113
    ඊයා බන් ඔය වගේ serial killer documentary එකක් බලලා මට වමනේ යන්න ආව.. එක ගෑනියෙක් පොඩි උන් මරලා ලේ විදින හැටි කියන්නෙ එක act කර කර හිනාවෙවී.. තව එකෙක් පිහිය බස්සන කොට දැනෙන විදිහ කියනව.. මාර විකෘති සත්තු ටිකක් උන් නම්..
    මෙකෙ ගොඩක් ඒව serial killer සීන් නෙමෙයි බන්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    20/20 පට්ට :love:
    but ගොඩක් බලනකොට පර්ෆෙක්ට් මර්ඩර් එකක් කරන්නෙ කොහොමද කියල ප්ලෑන් කරනව වගේ සීන් එකක් හිතෙනව.:baffled::baffled::baffled:
    සිරාවට. මේකේ තියන ඒවා බලල හොදට plan කරලා ගේමක් ගහන්නත් පුළුවන් කියල හිතෙනවා..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,263
    3,846
    113
    මම බැලුව මේක. මේ ක නම් පට්ට විදියට හදල තියනව..
    Yep
    20/20 ID එපිසෝඩ් එකක්කුත් ගියා මට මතක විදිහට jon bennet ramsey seen එක ගැන.

    මේ තියෙන්නෙ බඩු