එකම ජෙනරික් නම නම් තියෙන්නේ බෙහෙත එකම වෙන්න ඇති. හැබැයි මිල වෙනස් වෙන්න හේතු ගානක් තියෙනවා, නිෂ්පාදකයා, නිෂ්පාදනය කරන ලද රට, අමුද්‍රව්‍ය කොලිටි එක, ආදී දේවල්. ලංකාවට බෙහෙත ගෙනෙත්දී ඒවා ටෙස්ට් කරනවා ඇති, මේ බෙහෙත පාවිච්චියට සුදුසුයි කියන්න, නමුත් අපිට ඔය කාරණය 100% තහවුරු කරගන්න බැහැ . කැන්සර් එකක් වගේ බොහොම ක්‍රිටිකල් ලෙඩකට බෙහෙත් ගන්නවා නම් අදාළ වෛද්‍යයවරයාගෙන් සුදුසු බෙහෙත මොකක්ද කියල ඇහුවොත් හොඳයි, වැඩි රෝගීන් ගානකට බෙහෙත් කරන නිසා හොඳ බෙහෙත මොකක්ද කියල ඔවුන්ට අදහසක් ඇති.