Abortion

Nalin25

Member
Jul 19, 2010
1,657
75
0
Settled in Aussie for good
dont know what to say , but this have to stop , innocent children die because of temptation of few

oya bandala, condom eka irila, wife unexpectedly pregnant wunoth, while already having 2 more kids in school, what you going to do? worse, what if the scan shows that your unexpected child, is handicapped?

Give me a honest answer like a man :yes:.
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
මෙහෙම දේවල් බලන්න අමාරුයි, අනුමත කරන්නත් අමාරුයි. ( rape එකකට ලක් වුනු කෙනෙකුට නම් මේක abortion එකක් කරගන්න පුළුවන් වෙන්න ඕන කියල මම හිතනවා. එක මගේ පෞද්ගලික මතය.) එත් මේවා නවත්තන්න නිකන් බැනල විතරක් බෑ නේ. මේක හිතන්න. ඇයි මෙහෙම කරන්නේ? අද දවසේ දෙන්නෙකුගේ affair එකක් තිබිල ඒ ගෑනු කෙනා pregnant වුනොත් 90% අවස්ථා වලදී ළමයාගේ තාත්ත ඒ වගකීම බාරගන්න නෑ නේ. අනික ගොඩක් වෙලාවට එතකොට ඒ girl ගේ ගෙදරිනුත් එයාව අයින් කරන්න ඉඩ තියෙනවා. හැම අතින්ම වැරැද්ද එන්නේ ඒ ගෑනු කෙනාට නිසා ඒ වෙලාවට මෙහෙම දේවල් කරලා බේරන්න තමයි ගොඩක් අය හිතන්නේ.

wesa ganiyo karana wada thama
okunnam pattama wesiya thama

මේ පොස්ට් එක උනත් බලන්න. කවදාවත් ගෑනියෙකුට තනියෙන් ළමයෙක් හදන්න බෑ නේ. එත් මෙහෙම දෙයක් උනාම මිනිස්සු වැරදිකාරයා හැටියට දකින්නේ ඒ ළමය ලැබෙන්න ගිය ගෑනිව මිසක් ළමයාගේ තාත්ත වත් abortion එක කරපු කෙනා වත් නෙවෙයි.

අනිත් එක තමයි අපි හැමෝම මේවා බලු වැඩ, මේවා නවත්තන්න ඕන කියල කියනවා. එත් අපි කවුරුවත් එහෙම දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙකුට ඒ දරුවා කරදරයක් නැතුව හදාගන්න උදවු කරනවද? abortion එකක් නොකර ඒ අම්ම ලමයව හදාගත්තොත් මුළු ජීවිත කාලෙම ඒ ගෑනිට ඒක ගැන කියල අපහාස කරනවා නේද මේ සමාජය? අනිත් ඒක තමයි එයාට දරුව ලැබුනම ඒ දරුවා බලාගන්න, කන්න බොන්න දෙන්න, ඉස්කෝලේ යවන්න උදවු කරන්නේ කවුද? බහුතරයක් වෙලාවට තමන්ගේ ගෙදරින් වත් උදවු කරන්නේ නෑ නේ. අම්මගේ වයසත් අඩු නම් එයාට එකට හරියන ජොබ් එකක් හොයාගන්නත් අමාරුයි. එහෙම අයට ජොබ් දෙන්න මිනිස්සු කැමතිත් නෑ. (ඉස්කෝලේ යන වයසේ girl කෙනෙක් pregnant උනොත්?) අනික අම්ම නම් වැරද්දක් කල නිසා දුක් විඳිනවා කියමුකෝ. එත් අර අසරණ ළමය? ඒ ළමය හැමදාම මිනිස්සුන්ගෙන් අවජාතකය තාත්තෙක් නැති එකා කියල අපහාස විඳිනවා නේද? (සමහර ඉස්කෝල වල විදුහල්පති වරු වත් උප්පැන්න සහතිකේ තාත්ත කෙනෙක් නැති ළමයෙක් ඉස්කෝලෙට ගන්න කැමති නෑ.) abortion එකක් කරන එක වැරදි වැඩක් කියල අපි කියනවා. එත් අපේ සමාජේ එක නොකර තමන්ගේ දරුවා තනියෙන් හදාගන්න ජීවිතේම කැප කරපු අම්මලටත් අපහාස කරනවා, ඒ දරුවාගේ ජීවිතෙත් විනාස කරනවා. එත් පුදුම වැඩේ කියන්නේ මේ abortion නීතිගත කරපු රටවල එහෙම ළමයි හැදුවට සමාජෙන් කිසිම අපහාසයක් කරන්නෙත් නෑ. අනික එහෙම තනියෙන් ළමයි හදන අම්මලට ආණ්ඩුවෙන් සල්ලි දීමනා එහෙමත් දෙනවා දරුවා හදාගන්න උදවු කරන්න. අපි නරකයි කියන සංස්කෘතියක් තියෙන රටවල එහෙම මිනිස්සු ගැන අනුකම්පාවෙන් බලල උදවු කරනවා නම් ඇයි අපිට එහෙම බැරි? (බුදු හාමුදුරුවෝ මිනී මරුවෝ, ගණිකාවෝ පවා හරි මගට ගත්ත. බෞද්ධ අපි කරන්න ඕන කරදරේ වැටුණු මිනිස්සුන්ට තවත් අපහාස කරන එක නෙවෙයි නේද?)

අපේ මිනිස්සුන්ගේ තියෙන අවුල තමයි අර ක්‍රිස්තියානි අය කියන විදියට පවු කාරයට ගල් ගහන්න අය ගොඩක් ඉන්නවා. එත් පවු කාරයට ඒ පවෙන් ගැලවෙන්න උදවු කරන්න කවුරුවත් නෑ. abortion එක වැරදියි. එත් එක කරන්න කෙනෙක් පෙළඹෙන්නේ කරකියාගන්න දෙයක් නැතුව අසරණකමට. අපි මේ වගේ අම්මල, දරුවෝ දිහා වැරදි විදියට බලන එක නැවත්තුවොත්, ඒ ළමයින්ගේ තාත්තල ඇත ඇරලා දාල යන්නේ නැත්තන්, ඒ ළමය හදාගන්න අම්මට සමාජයෙන් උදවු කරනවානම් මේ දේවල් ගොඩක් අඩු වෙනවා නේද? එතකොට අපිට අර වගේ පවු කාර රූප දකින්න වෙන එක අඩු වෙයි.

අනික දුප්පත් ගෙවල් වල ළමයි ගොඩක් හැදුනම එයාලට උදවු කරන්න කිසි කෙනෙක් නෑ නේද? ඒ මිනිස්සු ඒවා නවත්තගන්න ක්‍රම දන්නෙත් නෑ ගොඩක් වෙලාවට. ඒවා පාවිච්චි කරන්න නිසි දැනුවත් කිරීමකුත් නෑ. එකෙන් ළමයි හැමෝම අසරණ වෙනවා. අන්තිමට ළමයින්ට කන්න බොන්න දෙන්න බැරුව අම්මල තාත්තල suicide කරගත්ත සිද්දි අපි කොච්චර නම් දැකල තියෙනවද?

මෙහෙම දේවල් වලට විසඳුම් දෙනවනම්, අපි මිනිස්සු දිහා අනුකම්පාවෙන් බලනවා නම් තමයි මේ අපරාද නවත්තන්න පුළුවන්. මොකද කවුරු අතිනුත් වැරදි වෙනවා. මම මන් හිතන්නේ නෑ කිසිම අම්ම කෙනෙක් කැමැත්තෙන් තමන්ගේ දරුවා නැති කරගන්නවා කියල. එක පිරිමි කෙනෙකුට වැඩ දැනෙන්නේ ගෑනු කෙනෙකුට. වෙන කරන්න කිසි දෙයක් නැතුව අසරණ කමට තමයි මේක කරන්නේ. ඉතින් අපි ඒ අසරණ කමට විසඳුමක් දුන්නොත් මේවා නැති වෙඉ කියල මට හිතෙනවා. (මම හිතන විදිය වැරදි වෙන්න පුළුවන්.)
 
Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...

මේ ඔයා කියල තියෙන්නේ ඔයාගේ මතය.. ඒ විදියට විවිද මත දරන්න තම තමන්ට අයිතිය තියනවා..... :)
ඔයා ගැනු ළමයෙක් වෙන්න ඇති කියල මම හිතනවා.. ඔයා මේ ගබ්සාව සාදාරනී කරනය කරන්න හදනවා වගේ දෙයක් තමයි මට මේ අදහසෙන් දැනෙන්නේ...:rolleyes:
කොහොම උනත් ඔයා මේ කියල තියන අදහස සාරංශ ගත කලොත් ඔයා කියන් විදියට

(ඉස්කෝලේ යන වයසේ girl කෙනෙක් pregnant උනොත්?)

ඇත්තටම මේ ගැණු ලමයා තමන්ගේ ජීවිතය හරියට වගකීමකින් ගත කලානම් මේ වගේ තත්වයක් එන්නේ නැ නේද ? :rolleyes: ඒ විදිහේ සිදුවීමක් සාදරණීය කරනය කරන එක යුක්ති සහගතද ?

දැන් ඔයා කියයි මේ දේ සිද්ද වෙන්න තනියම බැ තව පිරිමියෙක් ඉන්න ඔනේ කියල . ඇත්ත එහෙම පිරිමියකු හා සම්බන්දයක් ඇති කරගන්න කලින් ඇයට වග කීමක් තියනව නේද තමන් කවුද තමන්ගේ තරාතිරම මොකද්ද කියල ටිකක් කල්පනා කරල බලන එක එහෙම උනානම් මෙහෙම දේවල් වෙන්නේ නැ නේද ?
මේ සම්බන්දව හැම දෙනාටම වගකීමක් තියනවා... නමුත් මේ ගබ්සාව කියන දේ සාදාරණීය කරනවටනම් මම තරයේම විරුද්දයි.............:yes:
 
අනේ නෑ. වැරදියට තේරුම් ගන්න එපා bro . මම ඒ වැඩේට සහමුලින්ම විරුද්ධයි. මම කිව්වේ මෙහෙම හිතන එකෙන් අපිට මේ අපරාදේ වෙන එක අඩු කරගන්න පුළුවන් කියලයි. නැතුව එක හරි කියල නෙවෙයි. මම කියපු දෙයින් වැරදි තේරුමක් ආව නම් sorry . මම කිව්වේ විසඳුම සහ හරි දේ කියල මට දැනෙන දේ. මිනිස්සු වැරදි කලාම condemn කරනවට වඩා එයාල ඒ වැරැද්ද කරන එක නවත්තගන්න විදිය හිතන එක හොඳයි නේද?
අනික අපි කවුරුවත් සම්පූර්ණයෙන්ම වැරදිය් කියල එක්කෙනෙකුට වැරැද්ද පටවල බැන බැන හිටිය කියල මේ අපරාදේ නවතින්නේ නෑ නේ. ගෑනු පිරිමි හැමෝම වැරදි කරන්න කලින් මේ අවාසනාවන්ත ප්‍රතිපල ගැන හිතල වැඩ කරන්න ඕන. එකට දෙගොල්ලම වැරදිය්. එත් මේවා නවත්තගන්න වැඩ කරන එක හැමෝගෙම වගකීමක්.
 
Last edited:

ස්තුතියි නැවත පැහැදිලි කිරීම සම්බන්දව...:) ඔයාගේ පලවෙනි කමෙන්ට් එක කියෙව්වම මට ආව අදහස ඒකයි...:sorry: ඒනිසයි එහෙම කමෙන්ට් එකක් දැම්මේ...
ඔයාගේ මේ අදහසට නම් මමත් එකගයි...:yes: එකිනෙකාට ඇගිල්ල දික් කරනවාට වඩා වැ‍රැද්ද කොතන ද කියන එක හොයලා ඒකට පිලියම් කරන එක තමයි නිවැරදිම දේ.............:)