about government dental services

megarushan

Active member
  • Nov 14, 2009
    281
    36
    28
    මචන්ලා දත් වල අවුල් වලට එහෙම බෙහෙත් ගන්න යන්න පුලුවන් අන්ඩුවේ තැනක් එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් කියහල්ලකෝ.private කරන්න ලොකු වියදමක් යනවනෙ බන්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ප්‍රධාන ඒවයේ තියෙනවා ඔ්න රෙද්දක්
    චූටි චූටි එවයේ නම් නැතිව ඇති. ඒත් දිස්ත්‍රික්කයකට පලාතකට වගේ තියෙන ප්‍රධාන රෝහලේ අනිවා ඇති

    කොලඹ ජාතික දත් රෝහල
    රාගම, කලුබෝවිල

    උබ කොහෙද ඉන්නෙ
     
    Last edited:

    man piliyandala machan ehenam kalubowila hospital ekata gihin balanawa sathiye dawas walatada danna ne bn clinic tiyenne.
     
    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    man piliyandala machan ehenam kalubowila hospital ekata gihin balanawa sathiye dawas walatada danna ne bn clinic tiyenne.

    පිලියන්දල නම් වර මහරගම ඩෙන්ටල් එකට.. උඹට මොකද්ද කෙරෙන්න ඕන.. හැබැයි එනවනම් පාන්දරම එන්න වෙනවා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යකො ලන්කාවේ හැම බේස් හොස්පිටල් එකකම කම්ප්ලීට් ඩෙන්ටල් සෙක්ශන් එකක් තියනවනේ.. "මූලික රොහල" කියලා ගහලා තියන ඔනා එකකට යමන් බඩු ඇති.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Mama issara giya colombo general eke dental ekata (Municipal Council eka laga thiena eka) Dathakata nerve filling ekak karanna ona kiewwa. Nerve filling karanna hena polima 1 year passe dawasak dunne :lol: date eka dunna nurse ma kiyanawa mechchara kal nan me datha thiena ekak na kiyala.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    man piliyandala machan ehenam kalubowila hospital ekata gihin balanawa sathiye dawas walatada danna ne bn clinic tiyenne.

    එක්කෝ normal OPD එක හරහා යන්න වෙයි. එහෙම නැතිනම් dental එකටම වෙනම පෝලිමක් ඇති. හැමදාම clinic ඇති සාමාන්‍යයෙන්
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Mama issara giya colombo general eke dental ekata (Municipal Council eka laga thiena eka) Dathakata nerve filling ekak karanna ona kiewwa. Nerve filling karanna hena polima 1 year passe dawasak dunne :lol: date eka dunna nurse ma kiyanawa mechchara kal nan me datha thiena ekak na kiyala.

    nerve filling kiyala mage dathak haarala kewa oya maharagama dental eke ewun :angry:

    ita passe private dokek gawata gihin galawala damma datha. :oo:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,109
    4,444
    113
    පොන්සි ආණ්ඩුව
    මචන්ලා දත් වල අවුල් වලට එහෙම බෙහෙත් ගන්න යන්න පුලුවන් අන්ඩුවේ තැනක් එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් කියහල්ලකෝ.private කරන්න ලොකු වියදමක් යනවනෙ බන්.

    මහරගම තියනව ආණ්ඩුවේ තැනක්...බස් හෝල්ට් එක ගාව.. පොලිසියට එහා පැත්තේ

    උදෙන් ගිහින් නොම්බරයක් ගනින්

    නැතිනම් කොස්වත්තේ (තලංගම) ඉස්පිරිතාලේ තියනව දන්ත සයනයක්

    ඔය දෙකම සුපිරි