about hotel management

wasantha91

Member
Mar 13, 2010
123
19
0
මම හොටෙල් management ට් course එකක් කරන්න යන්නේ.. කරපු කව්රු හරි ඉන්නවනම් කියන්න සාමාන්‍යයෙන් හොටෙල් managementට් job එකේ කොච්චර අදායමක් ලංකාවේ හොයන්න පුලුවන්ද කියල?