About phones? help plz

mccm

Member
Feb 8, 2013
26
1
0
mate podi help ekak one, man phone ekak ganne yanne monade danete thiyene ela supiri phones
mate evale battery life eka saha anikuth visthere dane ganne one

please udaw keranne
 
PodeKasun

Member
Dec 13, 2012
116
13
0
samsung galaxy s3 mini
http://www.gsmarena.com/samsung_i8190_galaxy_s_iii_mini-5033.php

ගාන අඩුඉ. පාවිච්චි කරන්න ගොඩක් ලේසී (ගොඩක් ලොකු නැ , phone එක අතේ තියාගෙන ඒක එහාට මෙහාට කරන්නෙ නැතුව ලේසියෙන්ම මහපට ඇගිල්ලෙන් phone එකේ 4 ර කොන touch කරන්න පුලුවන්(http://www.youtube.com/watch?v=qyw5Jlvj8Ng (1:00 තියෙන විදියට)) , screen size එක පොඩි නිසා bus එකක train එකක හිටගෙන යද්දි උනත් ලේසියෙන් sms එකක් කොටන්න පුලුවන් ).
මම දන්න තරමින් sony වලට වඩා samsung වල battery life එක ගොඩක් හොදයි.
 
PodeKasun

Member
Dec 13, 2012
116
13
0
s4 & iphone 2kama ela. oya phone 2ke OS 2kak nesaa ganna kenaa tamaa mokakda tamanta hoda keyala teeranaya karanna one ban. iphone 1kak gannawa nam factory unlock 1kak ganna. nathnam apaa vie. s4 nam original 1kak ganna hodata viswahasa wantaha place 1kaken.
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    samsung galaxy s3 mini
    http://www.gsmarena.com/samsung_i8190_galaxy_s_iii_mini-5033.php

    ගාන අඩුඉ. පාවිච්චි කරන්න ගොඩක් ලේසී (ගොඩක් ලොකු නැ , phone එක අතේ තියාගෙන ඒක එහාට මෙහාට කරන්නෙ නැතුව ලේසියෙන්ම මහපට ඇගිල්ලෙන් phone එකේ 4 ර කොන touch කරන්න පුලුවන්(http://www.youtube.com/watch?v=qyw5Jlvj8Ng (1:00 තියෙන විදියට)) , screen size එක පොඩි නිසා bus එකක train එකක හිටගෙන යද්දි උනත් ලේසියෙන් sms එකක් කොටන්න පුලුවන් ).
    මම දන්න තරමින් sony වලට වඩා samsung වල battery life එක ගොඩක් හොදයි.

    me bande nm hodai thama.bt battry eka tkak madi wage 1500 ekakne thiyenne 1ghz dualcore processor ekata.....
    phone eka nm maxxa :)
    sony ewata wada samsung or htc try karanna.htc one thama aluthma eka.ekath sira ewagema htc one x ekath siraama thama.