About Rexton

aselabaj

Member
Feb 29, 2008
11
2
3
need help about Rexton

Hello everybody... Just thinking of buying a Rexton 2007-2009 model as a family vehicle... anybody has any idea about any known issues with this vehicle model and a reason not to buy the same.....
any ideas will be highly appreciated
:love:
 
Attachments

  • SsangYong_Rexton_RX270_XDi_Facelift.JPG
    SsangYong_Rexton_RX270_XDi_Facelift.JPG
    41.4 KB · Views: 114
Last edited:

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    මගේ යාලුවෙක් ඔයින් එකක් පැද්දා. a/l class ආවේ ඔකෙන්.
    ඌ නම් හොදට use කර 2009-2014 වෙනකං.
    comapany maintenance..
    අව්ලක් කිව්වේ නැ. දැන්නම් විකුණල.
    .
    මම දැකල තියෙනව සමහර එවුන් කැලි හැලි හැලි පැදගෙන යනවා.
     
    aselabaj

    Member
    Feb 29, 2008
    11
    2
    3
    මගේ යාලුවෙක් ඔයින් එකක් පැද්දා. a/l class ආවේ ඔකෙන්.
    ඌ නම් හොදට use කර 2009-2014 වෙනකං.
    comapany maintenance..
    අව්ලක් කිව්වේ නැ. දැන්නම් විකුණල.
    .
    මම දැකල තියෙනව සමහර එවුන් කැලි හැලි හැලි පැදගෙන යනවා.

    maath poddak beluwa..awulak tawama hoya ganna beri una... apart from the 2nd hand market is low
     
    aselabaj

    Member
    Feb 29, 2008
    11
    2
    3
    I think fuel efficiency is bit low.

    I was thinkin the other way round...sum ppl say fuel consumption is around 12kmpl though its 2700cc... hmmmm... non of people known to me havin this vehicle so cudnt find the actual fuel figures.... :confused:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    what do u mean by 'BUMP'
    sorry guys I'm using this forum is for the first time so I don't hav any clue about the short terms u use.. my apologies....:confused::confused::confused:

    Thread එහෙක කව්රුහරි comment කරහම ඒ Thread එක List එකේ උඩට එනවා. ලිස්ට් එකේ උඩ පේන්න තියෙන Thread තමයි ගොඩක් අය කියවන්නේ. Thread එකේ තියෙන දේ ගැන comment එකක් තමන් දැම්මේ නැති උනත් අනික් අයට Thread එක වැදගත් කියල හිතන අය bump කියල comment කරනවා. එකෙන් බලාපොරොත්තු වෙන්නේ Thread එකට අනික් අයගේ අවධානය යොමු කරන එක.
    මේ Thread එක වගේ උදව්වක් ඉල්ලලා තියෙන වේලාවකදී උත්තරයක් දෙන්ඩ දන්නේ නැත්නම් උදව් ඉල්ලපු කෙනාට උදව්වක් විදියට උත්තර දන්නා සාමාජිකයින්ගේ අවධානය ගන්ඩ Thread එක bump කරනවා.
    ඔන්න මට තේරෙන විදියට පැහැදිලි කළා.
     
    haaa undstood.. dats cool... thank u everybody who bumped it up... and thank u very much for the clear explaination machoooo...thumbs up!!!!!! :D
     
    • Like
    Reactions: HSW

    aselabaj

    Member
    Feb 29, 2008
    11
    2
    3
    okey..gaveup buyin this coz had few advises including a user of a rexton dat not to buy a second hand used ones:rolleyes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Fugal around 8kml spares very little available outside check gear box before buying as even company finds difficult to repair Otherwise good value for money
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    gana epa , aparada salli ...i used for 1 month travel per day 300-400Km for 2 month ...i know the condition