About SL Comedy

කවුද හොද

  • ටෙනිසන්

    Votes: 17 16.7%
  • බන්දු

    Votes: 16 15.7%
  • විජය නනදසිරි

    Votes: 59 57.8%
  • වඩිවේලු ( දෙමල)

    Votes: 9 8.8%
  • විවෙක් ( දෙමල)

    Votes: 0 0.0%
  • සන්තානම්( දෙමල)

    Votes: 1 1.0%

  • Total voters
    102

shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    sinhala nam wijaya nandasiri.podi malli saha chooti malli
    tamil nam 3ndenama hodai ungen kalen kaleta 1ka 1ka famous wenawa dannnam altuhen ena films tike santhanam patta bt demala therenawa nam thama joke 1 maru
     

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    ටෙනිසන් ගේ වේදිකා නාට්‍ය නම් මටනම් හොදයි..බන්දු /ඇන්ටන් ජූඩ් /විජය නන්දසිරි/රොඩ්නි/සුරන්.සිරාන් /පොඩිමල්ලි ,චුටිමල්ලි මේ අයත් ලොකු හැකියාවක් තියන අය .....ඒඋනාට අර හිරු එකේ අටක නාටක වල යන සමහර මෝඩ විහිලු වලටනම් හිනා යන්නේ නැහැ.....

    අනික බන් අර කොහෙවත් ඉන්න වදිවේලු වගේ කොටින්ට උදව් කරන කාලකන්නියෙක් ගෙන වර්ණ කරන්න එපා බන්.......
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    Bandu-Samarasinghe1401.jpg
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ara man hiru eke yanne ugura ballo kapu perethayek ka gahanne. ane manda uge hatida manda.

    චුටි මල්ලි සහ පොඩි මල්ලිත් එල යකෝ
    උන්ගේ වැඩ තමයි මරු

    hmm. eth ban kohe hari gihilla ahuwoth kauda lankawe comedy eka kiyala. balala nathi un kiyanneth tenisan, mata nam epa karapuma actor kenek.

    eya hit wenne banduth ekka set unoth witarai,

    විජය නන්දසිරි....කවුද බං ඔය දෙමල හු*ත්තංව ගනන් ගන්නෙ.............!!!!


    issara විජය නන්දසිරි serious role ekane raga pawe, me tika kalekka idanne comedy walata basse, mangeth patta comedy,

    eth ban ape rate yana comedy film walata wada tv eke yana tele drama or podli malli chuiti malli e wage ewana niyameta hina yanawa,



    fredysilvath maru dial eka porawa amataka una. eya issara kel niyama comedy dial eka. kiwwoth maru talk ekka denne,

    eth ban ara issara giyapu sirasa eke hawasa giya eke godakma giye tamil comedy wala seen mai. mokda eka hadala tiyenneth muslim dial ekka.

    Tamil unge comedy concept eka hodai. ona podi ekekta terenawa words terune nathath, oya india wala inna hama ekekma ekai, ita wada pakistan un muslim unath apita vote eka dunna. eth un thumbi yone.

    wadakata inna ekata rata itin china tama, mokda api podi kale ganna onja toys kallak aduwata ganna puluwan une china un nisa. lankawata hodama froend china un tama, anith hama unma yati ugul karayo. $$$ walata kade yana gon un)
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    විහිලු හරි විදියට...හාස්‍ය උපදවෙන විදියට කරන අය දැන් ඉන්නෙ ගිරිරාජ් කව්ශල්‍ය එක්ක කරන නාට්‍ය සහ සිනමා වල...විජය නන්දසිරි ඒ අයගෙන් එක්කෙනෙක්....සිකුරු හතෙන් තමයි නියම හාස්‍ය සිනමාව පටන් ගත්තෙ කියලයි මගේ අදහස...

    ජයලත් මනෝරත්න,රොඩ්නි වර්නකුලසූරිය,ප්‍රියන්ත සෙනෙවිරත්න,සුසිලා කෝට්ටගේ,නිල්මිනි කෝට්ටෙගොඩ,සරත් කොතලාවල,ඇන්ටන් ජුඩ්,මහේන්ද්‍ර පෙරේරා,හේමසිරි ලියනගේ,ආනන්ද වික්‍රමගේ වගේ කලාකරුවො තමයි මමනම් අගය කරන්නේ...තව මෙතන නම් සඳහන් නොකල අයත් ඉන්නවා...ඒත් මේ thread එකේ දාල තියෙන අනික් අය ඉන්න sinhala films නම් මන් බලන්නෙ නැහැ...මොකද අපිට වඩා එයාලයි film එකේ බිම පෙරලි පෙරලි හිනා වෙන්නේ...මං කිව්වෙ සිංහල සිනමාව ගැන...:)

    පරණ හාස්‍ය උත්පාදක සිනමාව බොහොම ප්‍රාථමික මට්ටමෙ තියෙන්නෙ කියල පේනව හොඳටම කොච්චර උඩ දාගෙන ඒවගෙ නලු නිලියන්ව වර්නණා කරන්න හරි අගයන්න හරි උත්සාහ කලත්...

    මේක තමයි මගේ අදහස...:)
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ne machan waidiwelu,kotinta wiruddai, jaya lalitha ta banna,eka nisa tamai dan singapore gihilla inne

    yeah. pora ara ganita wiruddanam ela.but tamilnadu anith un serama apata wiruddawa inne. tamil un tikaka marala hityoth un kiyanne ape army eka kill kara kiyala.un danne na unta e rate pracharaya wenne ekai. samanya minissu hodai. oya art karayo tama LTTE ekata kade yana gonnu,

    india vs pakistan match eke tarahatada danne na ada news wala pakistan army eke ekek marala. india un ta gema dennama ona, parayooo

     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    fredy Silva වගේ කට්ටිය ලංකාවේ ඉස්සර කලේ ඉදලම comedy නළුවෝ විදිහටි හිටියේ. විජය නන්දසිරි කියන්නේ ඒ අතින් බලනකොට වෙනස් නළුවෙක් . fredy ලගේ බන්දුලගේ comedy නමේ මෙලෝ රහක් න බොරුවට නටල රගනවා එච්චරි . විජය නන්දසිරි වැඩ වෙනස් වගේම ඇත්තම හාස්‍යය එලියට අරන් පෙන්නපු කට්ටිය. අනිත් දෙන්න තමි පොඩි මල්ලිය සහ චුටි මල්ලියා උන් දෙන්නනම් සිරාවටම වැඩකාරයෝ දෙන්නෙක්

    හිරු TV එකේ ආටක නාටක නම් තනිකරම කරන්නේ අර කැලි දෙක ගෙඩි එළියේ ගෙන ඉන්නවා පෙන්නන එකී අර දත් සෙට් එකක් දාගත්ත ගොතය කෑගහන එකී.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එකෙක් ගෙන් වත් වැඩක් නෑ.. ලංකාවෙ විහිලු කියන දේ කරන්න ඉන්නෙ ඔය මිනිස්සු ටික දෙනා විතරයි බන්.. බලහං කො කොමඩි කියල අලුතෙන් එන ගොන් ජෝකර් ල.. හැමෝටම ජෝක්ස් කරන්න බැහැ බන්.. ගොන් ජෝක් එකක් හරි දැම්මහම මිනිස්සුන්ට හිනා යනව නම් තව මොනාද බන්..

    සමහරුන්ට හිනා නොයන්න ඉඩ තියනව ඒ මිනිහගෙ මානසිකත්වය අනූ.. බන්දු,ටෙනි,විජය නන්දසිරි,ෆ්‍රෙඩි සිල්වල ගෙ කිසි වරදක් නම් දකින්නෙ නෑ.. මම..
    ටෙන්සන් ගෙ වේදිකා නාට්‍ය බලහං.. ඒව මෝඩ ජෝක්ස් නම් නෙවේ..
    ටෙනිසන් කුරේ මහත්තය හැම වේදිකා නාට්‍යටම වගේ එකම ජෝක් ටික කරන්නෙ.. වෙනසක් කරනව නම් හොඳයි.. :yes:

    fredy Silva වගේ කට්ටිය ලංකාවේ ඉස්සර කලේ ඉදලම comedy නළුවෝ විදිහටි හිටියේ. විජය නන්දසිරි කියන්නේ ඒ අතින් බලනකොට වෙනස් නළුවෙක් . fredy ලගේ බන්දුලගේ comedy නමේ මෙලෝ රහක් න බොරුවට නටල රගනවා එච්චරි . විජය නන්දසිරි වැඩ වෙනස් වගේම ඇත්තම හාස්‍යය එලියට අරන් පෙන්නපු කට්ටිය. අනිත් දෙන්න තමි පොඩි මල්ලිය සහ චුටි මල්ලියා උන් දෙන්නනම් සිරාවටම වැඩකාරයෝ දෙන්නෙක්

    හිරු TV එකේ ආටක නාටක නම් තනිකරම කරන්නේ අර කැලි දෙක ගෙඩි එළියේ ගෙන ඉන්නවා පෙන්නන එකී අර දත් සෙට් එකක් දාගත්ත ගොතය කෑගහන එකී.
    ඒ කෙල්ල නම් මෙලෝ රහක් නෑ තමයි.. එයා ගොන් ආතල් දෙන්නෙ.. ඒත් සුරංගයයි අනිත් බුවයි අවුලක් නෑ මචං.. උන් ඉතිං නළුවො නෙමෙයිනේ.. බලපංකො උන් දෙන්නා කරන පටි රෝල්, දොරලොක් හෝම්ස්.. හිනා කාලා මැරෙනවනේ.. අර දත් සෙට් එක දාගත්ත පොරට මාර විදියට වොයිස් චේන්ජ් කරන්න පුළුවන්.. ඌ සුපිරියි.. සුරංග තමා ඉතිං කතා ලියන්නෙ.. :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ප්‍රියන්ත සෙනවිරත්න, ගිරිරාජ් කෞෂල්‍ය, විල්සන් ගුණරත්න, ගැන්විල් රොඩ්‍රිගූ කියන අයගෙත් කොමඩි පට්ටයි.. ඔය හැමෝම ගැන කතා කලා.. ඒත් එක්කෙනෙක් අමතක උනා.. සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම චරිතාංග නළුවා ජෝ අබේවික්‍රම මහත්තයා..:yes:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ප්‍රියන්ත සෙනවිරත්න, ගිරිරාජ් කෞෂල්‍ය, විල්සන් ගුණරත්න, ගැන්විල් රොඩ්‍රිගූ කියන අයගෙත් කොමඩි පට්ටයි.. ඔය හැමෝම ගැන කතා කලා.. ඒත් එක්කෙනෙක් අමතක උනා.. සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම චරිතාංග නළුවා ජෝ අබේවික්‍රම මහත්තයා..:yes:

    aniwa machan.
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    කට්ටිය මේ ත්රෙඩ් 1කට ඔය ලංකාවේ කොමඩි ෆිල්ම් drama වල ලින්ක් දැම්මොත් නරකද?:D:D:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ෆ්‍රෙඩී සිල්වා කියන්නෙත් ලංකාවේ හිටපු විකට රජා... ඒ කාලේ සිනමා විචාරකයෝ කිව්ව ෆ්‍රෙඩී හැරුනත් හින යනවා කියලා...