සිරා බං.. සරම කරට අරං යටි ගිරියෙන් කෑ ගහන්න විතරයි දන්නෙ..![]()
Ow bn pajaathai...

සිරා බං.. සරම කරට අරං යටි ගිරියෙන් කෑ ගහන්න විතරයි දන්නෙ..![]()

චුටි මල්ලි සහ පොඩි මල්ලිත් එල යකෝ
උන්ගේ වැඩ තමයි මරු
විජය නන්දසිරි....කවුද බං ඔය දෙමල හු*ත්තංව ගනන් ගන්නෙ.............!!!!


Wadiwelu ge acting nam supar...but man kotin ta ne adinnee
ne machan waidiwelu,kotinta wiruddai, jaya lalitha ta banna,eka nisa tamai dan singapore gihilla inne
එකෙක් ගෙන් වත් වැඩක් නෑ.. ලංකාවෙ විහිලු කියන දේ කරන්න ඉන්නෙ ඔය මිනිස්සු ටික දෙනා විතරයි බන්.. බලහං කො කොමඩි කියල අලුතෙන් එන ගොන් ජෝකර් ල.. හැමෝටම ජෝක්ස් කරන්න බැහැ බන්.. ගොන් ජෝක් එකක් හරි දැම්මහම මිනිස්සුන්ට හිනා යනව නම් තව මොනාද බන්..
සමහරුන්ට හිනා නොයන්න ඉඩ තියනව ඒ මිනිහගෙ මානසිකත්වය අනූව.. බන්දු,ටෙනි,විජය නන්දසිරි,ෆ්‍රෙඩි සිල්වල ගෙ කිසි වරදක් නම් දකින්නෙ නෑ.. මම..
ටෙන්සන් ගෙ වේදිකා නාට්‍ය බලහං.. ඒව මෝඩ ජෝක්ස් නම් නෙවේ..

fredy Silva වගේ කට්ටිය ලංකාවේ ඉස්සර කලේ ඉදලම comedy නළුවෝ විදිහටි හිටියේ. විජය නන්දසිරි කියන්නේ ඒ අතින් බලනකොට වෙනස් නළුවෙක් . fredy ලගේ බන්දුලගේ comedy නමේ මෙලෝ රහක් න බොරුවට නටල රගනවා එච්චරි . විජය නන්දසිරි වැඩ වෙනස් වගේම ඇත්තම හාස්‍යය එලියට අරන් පෙන්නපු කට්ටිය. අනිත් දෙන්න තමි පොඩි මල්ලිය සහ චුටි මල්ලියා උන් දෙන්නනම් සිරාවටම වැඩකාරයෝ දෙන්නෙක්
හිරු TV එකේ ආටක නාටක නම් තනිකරම කරන්නේ අර කැලි දෙක ගෙඩි එළියේ ගෙන ඉන්නවා පෙන්නන එකී අර දත් සෙට් එකක් දාගත්ත ගොතය කෑගහන එකී.


ප්‍රියන්ත සෙනවිරත්න, ගිරිරාජ් කෞෂල්‍ය, විල්සන් ගුණරත්න, ගැන්විල් රොඩ්රිගූ කියන අයගෙත් කොමඩි පට්ටයි.. ඔය හැමෝම ගැන කතා කලා.. ඒත් එක්කෙනෙක් අමතක උනා.. සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම චරිතාංග නළුවා ජෝ අබේවික්‍රම මහත්තයා..
කට්ටිය මේ ත්‍රෙඩ් 1කට ඔය ලංකාවේ කොමඩි ෆිල්ම් drama වල ලින්ක් දැම්මොත් නරකද?![]()
