About Web Developing/ Software Developing Company

amiladash

Member
Feb 4, 2011
51
1
0
මචන්ලා training අය ගන්න Web Developing/ Software Developing Company මොනාද..කොහොමද apply කරන්නේ ඒවාට..දන්නා අය කියන්නකෝ..bump එකක්වත් දාල යන්න :D:D:D
 

mihirajaya

Active member
  • Oct 5, 2014
    326
    30
    28
    Virtusa,person,IFS වගේ කොම්පැණි ගොඩක් තියනවා Topjob වගේ SITE වල vacancy දාල තියනවා.පොඩ්ඩක් search කරලා apply කලානම් හරි...
     

    amiladash

    Member
    Feb 4, 2011
    51
    1
    0
    Virtusa,person,IFS වගේ කොම්පැණි ගොඩක් තියනවා Topjob වගේ SITE වල vacancy දාල තියනවා.පොඩ්ඩක් search කරලා apply කලානම් හරි...

    Topjob වල එහෙම training අයට ජොබ් හොයා ගන්න නෑනේ..ගොඩක් ඒවට experience ඉල්ලනවනේ