WWE එක මෑත කාලෙක ඉදලා හුගක් Marketing පැත්තට බර උනා PG කියලා ඒගොල්ලන්ට අපිට හොද හිතට වදින මැචස් දෙන්න බැරි කමක් නෑ හැමදාමත් වෙන්නේ එකම දේ. 2010 වෙනකම් වගේ මැචස් වල තිබ්බ Hardcore Style එක ඇත්තටම නැතිම තරම්. අනික Talent එකෙන් අඩු පාඩුවකුත් නෑ. මේ දේ හැබැයි Superstars ලටනම් හොදයි මොකද Injuries බොහෝදුරට මේ නිසා අඩුවෙනවා. ඒත් අඩුම ගානේ Wrestlemania වලදිවත් Wrestlemania Moment එකක් Up කරන්නවත් මැච් Interesting නැති තරම්. හැමොම කතා කරා Omega Vs Okada ගේ ඊයේ මැච් එක ගැන. ඇත්තටම පැයක් නෙවේ දවසක් උනත් ඒ දෙන්නා Wrestle කරනවා බලන්න පුලුවන් මොකද කිව්වොත් Counter පිට Counter කරනවා, Move reversals එක දිගට ඉවරයක් වෙනකම් දෙන්නම කරට කර හිටියේ Crowd එක මැච් එක ඉවර වෙනකම් පුදුම වෙලා මොකද ඒ තරම Unpredictable. ඉස්සර 2000 - 2008 කාලය වගේ වෙනකම් ඔය ගතිය තිබ්බා WWE එකෙත් ඒත් දැන් එහෙම මැච් එකක් නැති තරම්. අපි ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ මැච් එකකදි Fans ලගේ හිතට දැනෙන දෙයක් වෙනවා අඩුයි
සන්වාදයට බාරයි
සන්වාදයට බාරයි