About YOGO Taxi Service

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    images

    mekath Pckme eka wage ekata alternative Solution ekak

    karanne me company eken (danna hatiyata sinhala owner kenekge)

    LinkLanka.png

    mata danaganna one

    1.me app eka dagena danatama hire duwana aya innwada ?
    2.kohomada income eka? dawasata gana hari

    3.Hire hambenwada nathnam aduyida ?

    Man company ekata katha karala baluwa

    pickme wage loku chargers naha driver kenekta:cool:

    weekend ekewath keeyak hari hoyaganna kiyala baluwe :sorry:

    arthike hari darunuyi:sorry:

    danna aya help ekak denna

    ithuru aya bump karanna:yes:

    rep dennam:baffled:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මීටරේ තියන හැමෝම දුවනවානේ කොලබ ඒරියා එකේ
    විල් නැග ගොඩක් තියනවා පික්මි වගේ ගොඩක් වෙලා ඉන්න ඕනේ නැහැ සේර්විස් එකත් හොදයි
     
    • Like
    Reactions: Suitcase

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මීටරේ තියන හැමෝම දුවනවානේ කොලබ ඒරියා එකේ
    විල් නැග ගොඩක් තියනවා පික්මි වගේ ගොඩක් වෙලා ඉන්න ඕනේ නැහැ සේර්විස් එකත් හොදයි

    me machan YOGO eka ganada kiwwe :D

    unge meter seen ekakuth thiyenwa
    app seen ekakuth thiyenwa

    app eka dagena duwannnam mata smart phone ekak ganna wenwa
    meter eka hi karagena nam gewanna ganna puluwan widiyak thiyenwa eyalage.

    smart phone eken app eka dan yanwanam 7.5% comis
    meter ekata duwanawanam 5% comis

    app eka dammamma wasiya thiyenne apita one welwaka on karaganna off karaganna puluwan

    eth meter eka salli deela gaththoth eka gana gewanna nithrama duwanna wenwa

    ekata mata welwa thama naththe

    thanks mchn reply ekata
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,519
    1
    3,547
    113
    Earth
    මං Passenger කෙනෙක් විදියට Use කරනවා. Service එක හොදයි, ඇප් එකේ පොඩි පොඩි ප්‍රශ්න නම් තියෙනවා. දැන් පරන මීටරේ හයි නොකර Pick ME වගේ phone එකට app එක දාගෙන දුවන්නත් පුලුවන්.​
     
    YOGO තමයි ඩ්‍රයිවර් කොහොමද දන්නේ නැහැ පසෙන්ජ්ර් කෙනෙක් විදයට පට්ට මට
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මං Passenger කෙනෙක් විදියට Use කරනවා. Service එක හොදයි, ඇප් එකේ පොඩි පොඩි ප්‍රශ්න නම් තියෙනවා. දැන් පරන මීටරේ හයි නොකර Pick ME වගේ phone එකට app එක දාගෙන දුවන්නත් පුලුවන්.​

    YOGO තමයි ඩ්‍රයිවර් කොහොමද දන්නේ නැහැ පසෙන්ජ්ර් කෙනෙක් විදයට පට්ට මට

    thanks machanla
    ++