උඹලට පුල් ට්‍රය දුන්නත් වැඩක් ගොඩ දාගන්න ජොබක් සෙට් කරගන්න වෙන්නෙැතිකොට කේන්දර එහෙම බලනවද? එහෙම බලල ගොඩ ගිය උන් ඉන්නවද? කවුද බන් ලංකාවේ අපිට එහෙම විශ්වාසයෙන් වැඩක් ගොඩදාගන්න පුළුවන් කෙනෙක් ඉන්නේ? මුතුත් වැඩක් සෙට් වෙන්නේ නැ කොච්චර කරත්..සී ළුී එක අඩු කර කර ටුයි කරනවා වැඩි කර කර ට්‍රයි කරනවා ගලප ගලප ට්‍රයි කරනවා මෙතන මොකක් හරි තියෙනවා කියල මට දැන් හිතෙන්නේ..එක්කො පවක්..නැත්තම් අපේ ඥාති හැත්ත කොඩිවිණයක්..ඒ කොහොම වුනත් උඹල කේනදර එහෙම බලල කරන්න කියපු දෙයක් කරල ගොඩ කිය උන් ඉන්නවය බන්? සිරාම කියපන් කිරියේ මම ගොඩ යන්න ඕන..තෑන්ක්ස්

ubatath ehema hithenawanm gedarin pita idala balanna tika dawasak.