AC කාමරයක මදුරු වේපරයිසරයක් පාවිච්චි කරන්න හොඳද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    AC කාමරයක මදුරු වේපරයිසරයක් පාවිච්චි කරන්න හොඳද
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    hotels wala gahanne bn
    හොටෙල්ස් වල එකම කෙනා හැමදාම ඉන්නේ නෑනේ බන්. දවසක් දෙකක්නේ ඉන්නේ. ඒත් ගෙදර ඕක හැමදාම කරන්න ගියොත් ආයුෂ කෙටි වෙයිද

    AC දැම්මාම මදුරුවෝ යනවානෙ
    නෑ බන්
    ------ Post added on Oct 31, 2025 at 12:29 AM