AC, මේක හොඳයි ද ?

The_Lion

Member
Feb 16, 2015
850
73
0
මේකටම සම්බන්ධ කලින් දැම්ම ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1698953

මේ AC එක හොඳයි ද බන්, මේක ගන්න කියල බැලුවෙ ... ගානත් ශේප් .. මේක ඉන්වර්ටර් ටයිප් නොවන එකක්ද. ඉන්වර්ටර් නොවන එකක් තමයි ඕනෙ. මුන්ගෙ සර්විස් නම් කොහොමද දන්නෙ නෑ, සොෆ්ට්ලොජික් විතරද පැනසොනික් කරන්නෙ කොළඹ අවට?...

http://www.mysoftlogic.lk/Electronic...tml#tabs1-html

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    oka inverter nemei,kohomath panasonic hodai,ape gedarath thiyenawa panasonic inverter habai :)uba hugak wela use karanawanum inverter ekak ganin,softlogic service eka hodai uba colombo inawa num :baffled:mama colombo walin etha inne mun wa service ekata gena ganna 10 parak withara call karanna one:growl:
     
    එහෙනම් අව්ලක් නැති වෙයි නේ ..