Maths buwa

Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    Guys me AC deken hoda eka mokakda??

    Panasonic Inverter - Damro 130,000/=
    LG Dual Inverter - Abans 110,000/=

    godakma energy savings light bill eka adu wenne mokeda??
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    eke power saving eka wadida?

    Duel inverter එකේ පවර් සේවින් වැඩි ඇති
    ඒ උනාට Pansonic AC තමයි ගොඩක් අය කියන්නෙ හොදම කියලා
    අනෙක දම්රෝ එකේ වොරන්ටි සහ සර්විස් පට්ටම හොදයි අබාන්ස් සර්විස් සහ වොරන්ටි හරියට වොරන්ටි නැතුව ගත්තා වගේ කියලනේ දැන් කියන්නෙ, කිසිම තේරුමක් නැහැ කියලා
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පැනසොනික් එක ගනිං මචං.

    අබාන්ස් එකේ සර්විස් පට්ටම චාටර්. වොරන්ටි ගන්න දෙයක් නෑ. ආයිත් හිතන්න දෙයක් නෑ දම්රෝ එකේ පැනසොනික් එකට යන්න
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    Duel inverter එකේ පවර් සේවින් වැඩි ඇති
    ඒ උනාට Pansonic AC තමයි ගොඩක් අය කියන්නෙ හොදම කියලා
    අනෙක දම්රෝ එකේ වොරන්ටි සහ සර්විස් පට්ටම හොදයි අබාන්ස් සර්විස් සහ වොරන්ටි හරියට වොරන්ටි නැතුව ගත්තා වගේ කියලනේ දැන් කියන්නෙ, කිසිම තේරුමක් නැහැ කියලා

    පැනසොනික් එක ගනිං මචං.

    අබාන්ස් එකේ සර්විස් පට්ටම චාටර්. වොරන්ටි ගන්න දෙයක් නෑ. ආයිත් හිතන්න දෙයක් නෑ දම්රෝ එකේ පැනසොනික් එකට යන්න
    warranty service eka nemai case ekaban
    power savings wenne me deken mokakda?
    damro un kiwwa widihata panasonic eke save
    abans kiwwe lg eka save kiyala
    mata hithaganna ba me deken mokakda kiyala
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    warranty service eka nemai case ekaban
    power savings wenne me deken mokakda?
    damro un kiwwa widihata panasonic eke save
    abans kiwwe lg eka save kiyala
    mata hithaganna ba me deken mokakda kiyala

    දෙකම inverter නිසා energy-saving එකේ ලොකු වෙනසක් තියෙන්න බෑ. eco mode දාල temp එක 27ට 28ට වගේ සෙට් කරල තියන්න. එතකොට ලොකු කරන්ට් බිලක් එන්නෙ නෑ. warranty/ service ප්‍රශ්නයක් නෑ කියන්නෙ උඹට තාම ඉලෙක්ට්‍රොනික් බඩු අරගෙන එච්චර අත්දැකීම් නැති පාටයි.
     
    • Like
    Reactions: sithija.h

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    20k wenasak tiyanawa ekai baluwe.
    current bill eke wenawa 500 k wagenam maseta
    masa 40 k yanawa eka cover kerenna e kiyanne
    aurudu 3 tath wadi
    eeta wada labai abans eke lg dual eka gannawa
    hithaganna bariwa inne

    අබාන්ස් එකෙන් ගන්න AC එක අවුරුද්දකින් කැඩුනම උඹට රු 50000/-කට වැඩිය යාවි ඒකෙ parts replace කරන්න. අනික අබාන්ස් එකේ free service ගන්න උඹට උන්ට වැඳ වැඳ පස්සෙන් යන්න වේවි. මම අබාන්ස් එකේ AC එකක් පාවිව්වි කරල නෑ. මම කිව්වෙ මම දන්න, මගේ යාලුවොන්ට වෙල තියෙන දේවල් වලින්.
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    දෙකම inverter නිසා energy-saving එකේ ලොකු වෙනසක් තියෙන්න බෑ. eco mode දාල temp එක 27ට 28ට වගේ සෙට් කරල තියන්න. එතකොට ලොකු කරන්ට් බිලක් එන්නෙ නෑ. warranty/ service ප්‍රශ්නයක් නෑ කියන්නෙ උඹට තාම ඉලෙක්ට්‍රොනික් බඩු අරගෙන එච්චර අත්දැකීම් නැති පාටයි.

    mmmm
    mama aran tiyanawa machan badu nam
    aragatte hodama badu. aith kawadawath warranty claim kerenna ona nathi brands

    ow umba kiyana eka hari dekama inverter nisa wenasak nathi wei
    panasonic ekata giyoth 20 k wenasak tiyanawa ekai mama thawa check kerenne ganna kalin
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    අබාන්ස් එකෙන් ගන්න AC එක අවුරුද්දකින් කැඩුනම උඹට රු 50000/-කට වැඩිය යාවි ඒකෙ parts replace කරන්න. අනික අබාන්ස් එකේ free service ගන්න උඹට උන්ට වැඳ වැඳ පස්සෙන් යන්න වේවි. මම අබාන්ස් එකේ AC එකක් පාවිව්වි කරල නෑ. මම කිව්වෙ මම දන්න, මගේ යාලුවොන්ට වෙල තියෙන දේවල් වලින්.

    adee ehemada
    ehenam 20k paduwa balanne nathuwa panasonic eka gannam. ammooooo
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    warranty service eka nemai case ekaban
    power savings wenne me deken mokakda?
    damro un kiwwa widihata panasonic eke save
    abans kiwwe lg eka save kiyala
    mata hithaganna ba me deken mokakda kiyala
    මගේ AC ත්‍රෙඩ් එක බලපං.

    http://www.elakiri.com/forum/showthread.php?t=1860937

    මේක සිංගර් ඉන්වර්ටර් එකක්. අදටත් පැය 24ම දාගෙන ඉන්නව මම. ඔය කියල තියෙන ගාන තමයි බිල එන්නෙ තාමත්.
    ඒ නිසා පැනසොනික් එකකට එන බිල ගැන ආයිත් කියන්න දෙයක් නෑ නේ බං...
    හිතන්න දෙයක් නෑ ඒකට යන්න
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අබාන්ස් එකෙන් ගන්න AC එක අවුරුද්දකින් කැඩුනම උඹට රු 50000/-කට වැඩිය යාවි ඒකෙ parts replace කරන්න. අනික අබාන්ස් එකේ free service ගන්න උඹට උන්ට වැඳ වැඳ පස්සෙන් යන්න වේවි. මම අබාන්ස් එකේ AC එකක් පාවිව්වි කරල නෑ. මම කිව්වෙ මම දන්න, මගේ යාලුවොන්ට වෙල තියෙන දේවල් වලින්.

    දෙකම inverter නිසා energy-saving එකේ ලොකු වෙනසක් තියෙන්න බෑ. eco mode දාල temp එක 27ට 28ට වගේ සෙට් කරල තියන්න. එතකොට ලොකු කරන්ට් බිලක් එන්නෙ නෑ. warranty/ service ප්‍රශ්නයක් නෑ කියන්නෙ උඹට තාම ඉලෙක්ට්‍රොනික් බඩු අරගෙන එච්චර අත්දැකීම් නැති පාටයි.

    :yes::yes::yes::yes::yes::yes:

    මම නම් තරහ කාරයෙක්ටවත් අබාන්ස් එකෙන් බඩු ගන්න කියන්නෙ නෑ. මට මුං ළඟදි කරපු චාටර් වැඩෙන් පස්සෙ
     
    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    I'm Using 2 LG inverter AC.
    one is 18000BTU - 106000 LKR. other one 12000BTU - 78000 LKR.

    search for credit cad promotion. don't spend more that 1 lahks over ac for 12000 BTU
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    මගේ AC ත්‍රෙඩ් එක බලපං.

    http://www.elakiri.com/forum/showthread.php?t=1860937

    මේක සිංගර් ඉන්වර්ටර් එකක්. අදටත් පැය 24ම දාගෙන ඉන්නව මම. ඔය කියල තියෙන ගාන තමයි බිල එන්නෙ තාමත්.
    ඒ නිසා පැනසොනික් එකකට එන බිල ගැන ආයිත් කියන්න දෙයක් නෑ නේ බං...
    හිතන්න දෙයක් නෑ ඒකට යන්න

    ado thanks machan
    niyama thread eka
     
    • Like
    Reactions: sithija.h