AC එකක් ගන්න - Damro Panasonic ද Abans LG ද?

sd_suranga

Active member
  • Oct 12, 2020
    95
    231
    33
    Update

    මම ගියා Damro සහ Abans showroom දෙකටම

    Damro එකේ
    Panasonic 12000BTU එක 229000
    Innovex 12000BTU එක 249000 (https://damro.lk/product/split-type-inverter-3/)

    අනේ මන්ද Innovex එක Panasonic එකට වඩා ගාන වැඩි

    Abans එකේ LG 12000BTU එක 229000 හැබැයි Loyalty customers ලට තව 5% off. Loyalty customer කෙනෙක් නෙමෙයි නං එවෙලෙම මොනවහරි පොඩි item එකක් අරං loyalty customer කෙනෙක් වෙන්න පුළුවන්. 5% off එකත් එක්ක 218000 වගේ වෙන්නෙ.

    කලින් මේකෙ කෙනෙක් කිව්වා වගේ Abans එකේ උං හදන්නෙ ලොකු BTU එකක් sell කරන්න, මට phone එකෙන් calculate කරල කියනවා මට 12000BTU මදි, 18000 එකකට යන්න කියල, හෙන බයිලා ගහන්නෙ. මං මගේ room එකේ size එකට ගොඩක් BTU calculation methods වලින් check කරා යන්න කලින්, හැම එකේම ආවෙ 9000 වගේ maximum.

    Damro එකෙන් කිව්වා කැමති නං ගෙදරට කෙනෙක් එවල check කරනවා කියල ගන්න කලින්.

    Abans එකේ මේ දවස් වල 2 year comprehensive warranty දෙනවා LG වලට , normally 1 year. Damro kohomath 2 years Panasonic එකට.
     

    krisco

    Well-known member
  • May 28, 2022
    435
    472
    63
    Ube prashneta adala na meka but gannakota poddak balahan made in India da kiyala ....mata godak Panasonic badu hanbuna made in India. :(
     

    Gayanep2

    Junior member
  • Aug 6, 2020
    34
    38
    18
    LG hodai. Habai Abans la gen nam ganna epa mchan. Unge compressor ekata 10 years warranty denawa habai condition ekak thiyanawa ungen ma service karaganna oni kiyala. Habai un service karanna ennne nehe. Mama 15 parak withara call kara mage service agreement renew karagena service karaganna. Habai un renew karanneth nehe service ekata enneth nehe. Un uwamanawen ma maga arinawa.