Ac help

Emios

Well-known member
  • Dec 10, 2009
    73,756
    66,265
    113
    Sinhalu 18000btu recommended room ekakata 12000btu demoth power usage wedi wenawada?
     
    • Like
    Reactions: johnyh

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Inverter thama panasonic ne bn lankawe dan.LG ganna wenne man baluwe 12btu gannada 18 btu gannada kiyala

    අාපෝ ඉන්දියන් ජරාව..තූ විතරක්..මේ කාලකන්නිය බලේට අාවත් හරි කොලටි බඩුවක් ගන්න නෑ ලංකාවෙ..ඉන්දියන් ජරාවල්ම තමා තියෙන්නෙ..room ඵකේ සයිස් ඵක අනුව බලල දාපං.උන්ට කිව්වහම අැවිත් බලල කියයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,756
    66,265
    113
    අාපෝ ඉන්දියන් ජරාව..තූ විතරක්..මේ කාලකන්නිය බලේට අාවත් හරි කොලටි බඩුවක් ගන්නන නෑ ලංකාවෙ..ඉන්දියන් ජරාවල්ම තමා..
    Ow bn hutta melo labbak ne
     
    SanRazor

    Junior member
  • Jul 28, 2020
    30
    22
    8
    18000btu recommended ekakata 12000btu දැම්මොත් 12000btu එකේ cooling capacity එක මදි වෙන්න පුලුවන්. එතකොට නිතරම high rpm එකේ compressor එක වැඩ. එතකොට power use වෙනව වැඩි. Inverter type නම් compressor එක off වෙන්නෙ නෑ ambient temperature එකට රෑම් එක ආවම compressor rpm එක අඩුම වෙනව. එතකොට 18000btu එක හොදයි. ඔයාගෙ room dimensions වලට 12000btu ඇති. 18000btu recommend කරන්න ඇත්තෙ අනිත් දේවල් බලල insulation, environment temperature, heat loss එහෙම.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,756
    66,265
    113
    18000btu recommended ekakata 12000btu දැම්මොත් 12000btu එකේ cooling capacity එක මදි වෙන්න පුලුවන්. එතකොට නිතරම high rpm එකේ compressor එක වැඩ. එතකොට power use වෙනව වැඩි. Inverter type නම් compressor එක off වෙන්නෙ නෑ ambient temperature එකට රෑම් එක ආවම compressor rpm එක අඩුම වෙනව. එතකොට 18000btu එක හොදයි. ඔයාගෙ room dimensions වලට 12000btu ඇති. 18000btu recommend කරන්න ඇත්තෙ අනිත් දේවල් බලල insulation, environment temperature, heat loss එහෙම.

    E kiyanne mchn set temp ekata awama 12btu 18btu dekema power use eka same da?
     
    SanRazor

    Junior member
  • Jul 28, 2020
    30
    22
    8
    E kiyanne mchn set temp ekata awama 12btu 18btu dekema power use eka same da?
    නෑ 18btu එකේ වැඩියි. Compressors drive කරන motors වල power එකත් වැඩි වෙනව btu වැඩි වෙනකොට. Use කරන power එකත් වැඩි වෙනව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,756
    66,265
    113
    නෑ 18btu එකේ වැඩියි. Compressors drive කරන motors වල power එකත් වැඩි වෙනව btu වැඩි වෙනකොට. Use කරන power එකත් වැඩි වෙනව.

    Compressor eka off wenne nattan dekema why 12btu eka bad? :oo:
     
    SanRazor

    Junior member
  • Jul 28, 2020
    30
    22
    8
    Compressor eka off wenne nattan dekema why 12btu eka bad? :oo:
    12btu එකේ cooling capacity එක මදි නම් නිතරම compressor එක high rpm එකේ වැඩ. ඔයාට රෑම් එක 30°C ඉදන් 25°C ගේන්න ඕනි නම් 12btu එකට වඩා ඉක්මනට 18btu එක cool කරනව. එතකොට 12btu එකට වඩා ඉක්මනට 18btu එක idle වෙනව. 12btu එකේ working hours ගානත් වැඩි වෙනව.සර්විස් ඉක්මනට එනව. Life time අඩු වෙනව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,756
    66,265
    113
    12btu එකේ cooling capacity එක මදි නම් නිතරම compressor එක high rpm එකේ වැඩ. ඔයාට රෑම් එක 30°C ඉදන් 25°C ගේන්න ඕනි නම් 12btu එකට වඩා ඉක්මනට 18btu එක cool කරනව. එතකොට 12btu එකට වඩා ඉක්මනට 18btu එක idle වෙනව. 12btu එකේ working hours ගානත් වැඩි වෙනව.සර්විස් ඉක්මනට එනව. Life time අඩු වෙනව.
    24 hrs on nan etakota effect eka nane bn?cool welane tiyenne?
     
    SanRazor

    Junior member
  • Jul 28, 2020
    30
    22
    8
    24 hrs on nan etakota effect eka nane bn?cool welane tiyenne?
    එක පාරක් කූල් උනාම දිගටම ඒක තියෙන්නෙ නෑ බ්රෝ. Heat loss වෙනව නෝමල් රෑම් එකක. ඔයා 25°C ට සෙට් කරොත් AC එක 24°C ට කූල් කරල idle වෙනව ආය room temperature එක 26°C ta ආවම තමයි ආය වැඩ කරන්නෙ. 24hrs on එකේ තිබ්බත් ඔය ටික වෙනව.ඔය 26°C ඉදන් 24°C වලට ගේන එක 18btu එකෙන් ඉක්මනට වෙනව 12btu එකට වඩා. ඔය heat loss එක recover කරන්න 12btu මදි නම් දිගටම වැඩ 24°C ට එනකම්.
     
    • Like
    Reactions: jeffhardy

    Ok bro thanks