infernocus

Well-known member
  • Jul 8, 2025
    2,381
    4,728
    113
    කාමරේ උස අඩි කීයද
    වහල ස්ලැබ් එකක්ද ඒක රත් වෙනවාද පහලින් බොරු සීලිමක් ගහලද ස්ලැබ් එක උනත්
    කෙලින්ම කාමරේ ජනෙල් වලින් අවුව වැටෙනවද

    ඔය ටිකත් ඕන

    Online BTU calculator එකකට දාල බලපන්

    මට හිතෙන්නෙ නං ස්ලැබ් එකක් තිබුනත් ඕක ඇති වෙයි කියලා
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    උස අඩි 12 slab එක තියෙන්නේ
    calculation එකට අනුව ඕක ඇති. හැබැයි හයි කරනකොට AC indoor යුනිට් එකේ උඩ සීමාව slab එකේ ඉඳල අඩි 3~3.5 ක් වත් පල්ලෙහට කරලා හයි කරන්න. නැත්නං ස්ලැබ් එක රත්වෙන කොට තේරුමක් නැති වෙනව.
     
    • Like
    Reactions: Prabasha

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    කාමරේ උස අඩි කීයද
    වහල ස්ලැබ් එකක්ද ඒක රත් වෙනවාද පහලින් බොරු සීලිමක් ගහලද ස්ලැබ් එක උනත්
    කෙලින්ම කාමරේ ජනෙල් වලින් අවුව වැටෙනවද

    ඔය ටිකත් ඕන

    Online BTU calculator එකකට දාල බලපන්

    මට හිතෙන්නෙ නං ස්ලැබ් එකක් තිබුනත් ඕක ඇති වෙයි කියලා
    උස අඩි 12 slab එක තියෙන්නේ
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    උස අඩි 12 slab එක තියෙන්නේ
    slab එකට උඩින් වහලයක් හරි තව floor එකක් හරි නැත්තන් ඕක රත් වෙනවා අම්බානක. ඒවා ඔක්කොම කූල් වෙනකොට බිල යන්නේ ඔයාගේ. ඒකයි පල්ලෙහට කරලා හයි කරන්න කියන්නේ. නැත්තන් insulations දාල බොරු සිවිලිමක් ගහන්න අඩි 1.5 විතර. ඊට පස්සේ අඩි 1.5 gap එක තියල හයි කරන්න.
     
    • Like
    Reactions: Prabasha

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    slab එකට උඩින් වහලයක් හරි තව floor එකක් හරි නැත්තන් ඕක රත් වෙනවා අම්බානක. ඒවා ඔක්කොම කූල් වෙනකොට බිල යන්නේ ඔයාගේ. ඒකයි පල්ලෙහට කරලා හයි කරන්න කියන්නේ. නැත්තන් insulations දාල බොරු සිවිලිමක් ගහන්න අඩි 1.5 විතර. ඊට පස්සේ අඩි 1.5 gap එක තියල හයි කරන්න.
    Thanks 1st floor එක පස්සෙ තමයි හදන්න ඉන්නේ දැනට slab එක තමයි බලන්නම් ඔහොම කරන්න
     
    • Like
    Reactions: wickuma

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,381
    4,728
    113
    slab එකට උඩින් වහලයක් හරි තව floor එකක් හරි නැත්තන් ඕක රත් වෙනවා අම්බානක. ඒවා ඔක්කොම කූල් වෙනකොට බිල යන්නේ ඔයාගේ. ඒකයි පල්ලෙහට කරලා හයි කරන්න කියන්නේ. නැත්තන් insulations දාල බොරු සිවිලිමක් ගහන්න අඩි 1.5 විතර. ඊට පස්සේ අඩි 1.5 gap එක තියල හයි කරන්න.
    Yes
    අඩි 12ක් කියන්නෙ බොරු සීලිමක් ගහන්න පුලුවන් අඩි දෙක හමාරක විතර ගැප් එකක් තියලා
    ඒකෙන් ලොකු වෙනසක් වෙනවා

    12K BTU එක ඇති වෙයි. පැය 24ම දාල තියන්න වගේ අයිඩියා එකක් නැත්තං සහ සෝලා තියේ නං Non-inverter එක ගත්තා කියලා ලයිට් බිලේ ලොකු වැඩිවීමක් නැති වෙයි
    හැබැයි AC එක ගන්න කලින් හිතුවෙ නැති උනාට ගත්තට පස්සෙ පැය 24ම දාන් ඉන්නවා

    Thanks 1st floor එක පස්සෙ තමයි හදන්න ඉන්නේ දැනට slab එක තමයි බලන්නම් ඔහොම කරන්න
     
    • Like
    Reactions: wickuma

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    Yes
    අඩි 12ක් කියන්නෙ බොරු සීලිමක් ගහන්න පුලුවන් අඩි දෙක හමාරක විතර ගැප් එකක් තියලා
    ඒකෙන් ලොකු වෙනසක් වෙනවා

    12K BTU එක ඇති වෙයි. පැය 24ම දාල තියන්න වගේ අයිඩියා එකක් නැත්තං සහ සෝලා තියේ නං Non-inverter එක ගත්තා කියලා ලයිට් බිලේ ලොකු වැඩිවීමක් නැති වෙයි
    හැබැයි AC එක ගන්න කලින් හිතුවෙ නැති උනාට ගත්තට පස්සෙ පැය 24ම දාන් ඉන්නවා
    Midea brand එක අවුලක් නැද්ද
    මෙකම තව තැන් වල ගාන වැඩියටත් තියෙනවනෙ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,381
    4,728
    113
    Midea brand එක අවුලක් නැද්ද
    මෙකම තව තැන් වල ගාන වැඩියටත් තියෙනවනෙ
    දැන් යන ගනන් ගැන නං අයිඩියා එකක් නැහැ
    ඒත් ඔය ගාන වැඩියි වගේ කියලා මට හිතෙන්නෙ

    මම non inverter එක ගත්තෙ 2.10ටද කොහෙද
    ඊට පස්සෙ අඩු වෙලා තිබ්බා 1.75ට විතරත්

    පහුගිය ටිකේ රස්නෙ නිසා ආයෙත් ගනං ගිහින් තිබුනා
    වොරන්ටි සහ free installation, 3 free service හම්බෙනවද කියලා අනිවා බලලා ගනින්
    ශුවර් තැනකින් ගනින්
     
    • Like
    Reactions: Prabasha

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    oya ikman eke fb eke ehema tiana ewa boru. ekko supply only kianawa installation natiwa warranty nah eka wholesale kianawa. e nisa check karala hariyata balanna.
     
    • Like
    Reactions: Prabasha