sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    damroo ekeng ganing

    DAMRO එකෙන් ගනින් බන් නැත්තන් උබට සර්විස් රෙපෙයාර් කරද්දි නාන්ඩ වෙන්නෙ

    After sales service අතින් DAMRO හොදයි කියල අහල තියෙනවා.. පොඩ්ඩක් ඒවත් හොයල බලන්න මචන්
    :yes: :yes: :yes:

    Ow machan Arun Indian ekama thama chineese kiyala wikunanna hadala thiyenne

    AC eka hai kala 18000 BTU madida danne na. Off wenne na compressor eka
    Inverter AC වල කම්ප්‍රොසර් එක Off වෙන්නෙම නැති තරම්. හැමතිස්සෙම වගේ දුවනව.
    ------ Post added on May 10, 2021 at 3:01 PM
     
    • Like
    Reactions: Chuti_Mahaththaya

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මචං ඒසී එක ගන්න කලින් විකුණන එකා එක්ක ටිකක් චෙක් කරපං අවශ්‍ය බීටීයූ ගාණ.
    ගොඩක් උන්, උන්ම ඇවිල්ලා බීටීයූ ගාණ කියන්නේ නැතුව අපිම බීටීයූ ගාණ තීරණය කරලා ඒසී මැෂින් එක ගත්තොත් වොරන්ටි දෙන්නේ නෑ.
    පරිස්සමින්
     
    • Like
    Reactions: Voltage

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,182
    906
    113
    mcn podi room ekak 9x9x8 eth, ceiling eka board (fiber box) lg 9000 btu smart dual or, Panasonic from damro 9000BTU ekak daanna hithanne, denata bill eka 3500k...
     

    pathiraja1423

    Junior member
  • Dec 2, 2016
    92
    27
    18
    310 sqft nam 18000 kiyannne marginal. height eka keeyada. marginal inverter dammama current bill eka wedi wenda puluwan. a wagema inverter wala compressor off wenne ne. rpm eka adu wena ekak wenne.
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,182
    906
    113
    Brother, budgetlanka eke ac ganan adui LG Dual inverter eka 99900 , abans eke 127000 with wifi , meken gaththa aya innawada

    Brother, budgetlanka eke ac ganan adui LG Dual inverter eka 99900 , abans eke 127000 with wifi , meken gaththa aya innawada
    up
    ------ Post added on May 18, 2021 at 3:28 PM
     

    pathiraja1423

    Junior member
  • Dec 2, 2016
    92
    27
    18
    Brother, budgetlanka eke ac ganan adui LG Dual inverter eka 99900 , abans eke 127000 with wifi , meken gaththa aya innawada


    up
    ------ Post added on May 18, 2021 at 3:28 PM
    wagakeemak thiyana thanakin ganin, naththan parts hoyanna wenne ne.