AC එකක් ගන්න බැලුවේ කාමරේට 18000BTU එකක් ඕනේ Midea Brand එක හොදයි ද ?
අඩුවට ගන්න තැනක් දන්නවද ?
offer එකක් යනවා මේ දවස් වල
https://www.wasi.lk/shop/midea-18000btu-split-wall-mounted-inverter-air-conditioner-r32/
telesoniclanka මේකේ Agent කෙනෙක් උන්ගෙන් හයි කරනවානම් 130ක් වෙනවා