Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
AC help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම inverter AC එකම හොඳ නෑ ගන්න එක හොඳට හොයලා බලලා ගනින්. Repair කෝස්ට් එකට වඩා power saving ඉතුරු වෙන ගාන වැඩි. අනික වොරන්ටි නැතුව ගන්න එපා. මට මේකට 2 years full warranty හම්බුනා. Compressor එකට 10 years warranty. Ac එක කැඩුනම හදන්න සල්ලි නැත්නම් උබලට කොහොමත් non inverter එකක් අරන් දැම්මාම එන බිල ගෙවන්න වෙන්නේ නෑ. දවසට පැය 2 3 නම් ac එක දාන්නේ non inverter ගත්තට අවුලක් නෑ. Non inverter දැන් absolute LG වගේ brands දැන් none inverter Ac හදන්නෙත් නෑ discontinued කරලා තියෙන්නේ. Non inverter ac වල inverter ac වලට වඩා maintenance වැඩි ඕන තැනක ගහලා හොයලා බලපන්. Inverter ac වල design එක නිසා ඒවගේ issues එන ඒක අඩුයි. ලෝකෙම ඕනම දෙයක් එහෙම තමයි. Technically advanced වෙනකොට fail rates අඩු වෙනවා. ලංකාවේ ඉන්න AC කබ්බෝ inverter AC repair කරන්න දන්නේ නෑ. මොකද ඒවා advance නිසා ඒක නිසා උන් කැමැති නෑ මිනිස්සු ඒවා ගන්නවට ඔය මෝඩ යක්කුන්ගේ මෝඩ කතා අහලා අමාරුවේ වැටෙන්න එපා. 2025 වෙලත් තාම 1990 technology ම ඕනේ නම් none inverter ළදරමක් ගනින්. Inverter ac එකක් තියෙන එකෙක් දන්නවා එකේ performance කොහොමද කියලා. මගේ කාමරේ කූල් වෙන්න විනාඩි 10ක් දැම්මා ම ඇති high capacity mode එකෙන්. Inverter එකේ power usage අඩු කරන්න slow කරන්න පුළුවන් වගේම අනිත් පැත්තට rated capaity එකට උඩින් වැඩ කරන්නත් පුළුවන්.

මේ මාසේ 1 බං ගැහුවේ තාම බිල ආවේ නෑ ආවම update එකක් දෙන්නම්

------ Post added on [DATETIME="UT"]1743865987[/DATETIME]

[QUOTE="johnferna678, post: 30639016, member: 561849"] හැම inverter AC එකම හොඳ නෑ ගන්න එක හොඳට හොයලා බලලා ගනින්. Repair කෝස්ට් එකට වඩා power saving ඉතුරු වෙන ගාන වැඩි. අනික වොරන්ටි නැතුව ගන්න එපා. මට මේකට 2 years full warranty හම්බුනා. Compressor එකට 10 years warranty. Ac එක කැඩුනම හදන්න සල්ලි නැත්නම් උබලට කොහොමත් non inverter එකක් අරන් දැම්මාම එන බිල ගෙවන්න වෙන්නේ නෑ. දවසට පැය 2 3 නම් ac එක දාන්නේ non inverter ගත්තට අවුලක් නෑ. Non inverter දැන් absolute LG වගේ brands දැන් none inverter Ac හදන්නෙත් නෑ discontinued කරලා තියෙන්නේ. Non inverter ac වල inverter ac වලට වඩා maintenance වැඩි ඕන තැනක ගහලා හොයලා බලපන්. Inverter ac වල design එක නිසා ඒවගේ issues එන ඒක අඩුයි. ලෝකෙම ඕනම දෙයක් එහෙම තමයි. Technically advanced වෙනකොට fail rates අඩු වෙනවා. ලංකාවේ ඉන්න AC කබ්බෝ inverter AC repair කරන්න දන්නේ නෑ. මොකද ඒවා advance නිසා ඒක නිසා උන් කැමැති නෑ මිනිස්සු ඒවා ගන්නවට ඔය මෝඩ යක්කුන්ගේ මෝඩ කතා අහලා අමාරුවේ වැටෙන්න එපා. 2025 වෙලත් තාම 1990 technology ම ඕනේ නම් none inverter ළදරමක් ගනින්. Inverter ac එකක් තියෙන එකෙක් දන්නවා එකේ performance කොහොමද කියලා. මගේ කාමරේ කූල් වෙන්න විනාඩි 10ක් දැම්මා ම ඇති high capacity mode එකෙන්. Inverter එකේ power usage අඩු කරන්න slow කරන්න පුළුවන් වගේම අනිත් පැත්තට rated capaity එකට උඩින් වැඩ කරන්නත් පුළුවන්. [HR][/HR] මේ මාසේ 1 බං ගැහුවේ තාම බිල ආවේ නෑ ආවම update එකක් දෙන්නම් ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1743865987[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom