calculation එකට අනුව ඕක ඇති. හැබැයි හයි කරනකොට AC indoor යුනිට් එකේ උඩ සීමාව slab එකේ ඉඳල අඩි 3~3.5 ක් වත් පල්ලෙහට කරලා හයි කරන්න. නැත්නං ස්ලැබ් එක රත්වෙන කොට තේරුමක් නැති වෙනව.උස අඩි 12 slab එක තියෙන්නේ
උස අඩි 12 slab එක තියෙන්නේකාමරේ උස අඩි කීයද
වහල ස්ලැබ් එකක්ද ඒක රත් වෙනවාද පහලින් බොරු සීලිමක් ගහලද ස්ලැබ් එක උනත්
කෙලින්ම කාමරේ ජනෙල් වලින් අවුව වැටෙනවද
ඔය ටිකත් ඕන
Online BTU calculator එකකට දාල බලපන්
මට හිතෙන්නෙ නං ස්ලැබ් එකක් තිබුනත් ඕක ඇති වෙයි කියලා
slab එකට උඩින් වහලයක් හරි තව floor එකක් හරි නැත්තන් ඕක රත් වෙනවා අම්බානක. ඒවා ඔක්කොම කූල් වෙනකොට බිල යන්නේ ඔයාගේ. ඒකයි පල්ලෙහට කරලා හයි කරන්න කියන්නේ. නැත්තන් insulations දාල බොරු සිවිලිමක් ගහන්න අඩි 1.5 විතර. ඊට පස්සේ අඩි 1.5 gap එක තියල හයි කරන්න.උස අඩි 12 slab එක තියෙන්නේ
Thanks 1st floor එක පස්සෙ තමයි හදන්න ඉන්නේ දැනට slab එක තමයි බලන්නම් ඔහොම කරන්නslab එකට උඩින් වහලයක් හරි තව floor එකක් හරි නැත්තන් ඕක රත් වෙනවා අම්බානක. ඒවා ඔක්කොම කූල් වෙනකොට බිල යන්නේ ඔයාගේ. ඒකයි පල්ලෙහට කරලා හයි කරන්න කියන්නේ. නැත්තන් insulations දාල බොරු සිවිලිමක් ගහන්න අඩි 1.5 විතර. ඊට පස්සේ අඩි 1.5 gap එක තියල හයි කරන්න.
Yesslab එකට උඩින් වහලයක් හරි තව floor එකක් හරි නැත්තන් ඕක රත් වෙනවා අම්බානක. ඒවා ඔක්කොම කූල් වෙනකොට බිල යන්නේ ඔයාගේ. ඒකයි පල්ලෙහට කරලා හයි කරන්න කියන්නේ. නැත්තන් insulations දාල බොරු සිවිලිමක් ගහන්න අඩි 1.5 විතර. ඊට පස්සේ අඩි 1.5 gap එක තියල හයි කරන්න.
Thanks 1st floor එක පස්සෙ තමයි හදන්න ඉන්නේ දැනට slab එක තමයි බලන්නම් ඔහොම කරන්න
Midea brand එක අවුලක් නැද්දYes
අඩි 12ක් කියන්නෙ බොරු සීලිමක් ගහන්න පුලුවන් අඩි දෙක හමාරක විතර ගැප් එකක් තියලා
ඒකෙන් ලොකු වෙනසක් වෙනවා
12K BTU එක ඇති වෙයි. පැය 24ම දාල තියන්න වගේ අයිඩියා එකක් නැත්තං සහ සෝලා තියේ නං Non-inverter එක ගත්තා කියලා ලයිට් බිලේ ලොකු වැඩිවීමක් නැති වෙයි
හැබැයි AC එක ගන්න කලින් හිතුවෙ නැති උනාට ගත්තට පස්සෙ පැය 24ම දාන් ඉන්නවා
දැන් යන ගනන් ගැන නං අයිඩියා එකක් නැහැ