Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,431
    10,098
    113
    44
    Living in an Atom
    363419179_590767663228388_4945915292228896735_n.jpg
     
    • Like
    Reactions: elakiriaddict

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    මම දන්න විදියට මචං AC වල Frequency එකක් වගේ තියෙන නිසා ඒක මනුස්සයෙකුට වැදුනොත් භයානකයි. ඒත් DC වලට දිගටම කරන්ට් එක Flow වෙන නිසා ඒකෙන් වෙන්න පුලුවන් හානිය වැඩියි. හරි ඉක්මණට ගිනි ගන්නව. ඒකෙන් එන ගින්න හරිම භයානකයි. හැබැයි මිනිස්සුන්ට හොඳ නැත්තෙ AC ඒත් භයානක DC.
    මම හිතන විදියට ෂුවර් නෑ මේක.


     
    • Wow
    Reactions: elakiriaddict

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    🆙

    මං electricity ගැන දන්නෙ නෑ. අහලා තියෙන විදියට
    AC ද DC ද කියන එකට වඩා Voltage, Amplitude, body resistance වගේ ගොඩක් ඒවා බලපානවා. තව current එක අපේ ඇඟේ මොන අවයව හරහා ද යන්නෙ කියන එකත් බලපානවා. අතේ ඇඟිලි දෙකක් අතර යනවාට වඩා අත් දෙක අතර ගියොත් heart එකට බලපාන්න පුලුවන්.
    සාමාන්‍යයෙන් අපිට DC විදියට එදිනෙදා හම්බවෙන්නෙ 12V වගේ හින්දා ඊට වඩා AC 230V වලින් වෙන්න පුලුවන් අනතුරු ප්‍රමාණය වැඩියි.